Local NewsNews

කුඩා දරුවා කැලණි ගගට දමා මවත් පනින්න යද්දී අල්ලයි..

තම පස් හැවිරිදි දරුවා කැළණි ගඟට දමා තමන්ද කැලණි ගඟට පැන සියදිවි නසාගැනීමට ගැනීමට උත්සාහ කළ කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

42 හැවිරිදි මව වත්තල කදිරාන පාලම අසලදී මෙසේ කැලණි ගඟට පැනීමට උත්සාහ කර තිබේ.

ප්‍රදේශවාසීන් ගේ මැදිහත් වීමෙන් ඇය බේරා ගෙන ඇති අතර ගඟට දැමූ දරුවා තවමත් අතුරුදන් බව පොලීසිය සඳහන් කරයි.

Related posts

ප්‍රදේශ කිහිපයකට පැනවූ ඇඳිරි නීතිය පිළිබඳව පොලීසිය ගත් තීරණය

Maimoonar

පුද්ගලිකව වාහන ගෙන්වා විකුණන්න දෙන්න එපා..- සේල්කරුවන් ආණ්ඩුවට කියති

Maimoonar

මං ජනාධිපති වුනාම වතුර උගුරක් බොන්නෑ.. බත් කටක් කන්නෑ.. ස්වෙච්චාවෙන් වැඩ කරන්නේ..

Maimoonar