BusinessBusiness NewsNews

සල්ලි අච්චු ගහන්න වෙනවා.. නැතොත් රජයේ සේවක පඩි ගෙවන්න බෑ…

මුද්‍රණය කරන ලද රුපියල් ට්‍රිලියන තුනක මුදලක් අවසන් වී ඇති බවත් දැනට රජය සතුව ඇත්තේ රුපියල් බිලියන 100ක මුදලක් පමණක් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

එනිසා තවදුරටත් මුදල් අච්චු ගැසීම සඳහා පාර්ලිමේන්තුවෙන් අනුමැතිය ලබා ගත යුතුව ඇති බවත් එසේ නොකළහොත් රජයේ සේවකයන්ට පඩි ගෙවීමට හැකියාවක් නැති බවත් හෙතෙම පැවසීය.

කෙසේ වෙතත් තමන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය මුදල් අච්චු ගැසීම නොවන නමුත් මේ මොහොතේ මුදල් අච්චු නොගැසුවොත් රජයේ සේවකයන්ට වැටුප් ගෙවා ගැනීමට නොහැකි වන බවත් හෙතෙම කියා සිටියේය.

බීබීසී සේවය සමඟ සාකච්ඡාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කර ඇත.

Related posts

කොරෝනා ආසාදිත වෛද්‍යවරයෙකු IDH හිදී මිය යයි…

Maimoonar

අලුත් ආණ්ඩුවක්.. අගමැති සජිත්… පක්‍ෂ කිහිපයක් එකගයි..

Maimoonar

ත්‍රිකුණාමලය කොට්ඨාසයේ පාසල් 21 සිට වසාදමන්නැයි දැනුම්දෙයි

Maimoonar

20 comments

Comments are closed.