27.8 C
Colombo
February 26, 2026
Local NewsNews

විදේශගත ශ‍්‍රී ලාංකිකයන් එවන ඩොලර් ප‍්‍රමාණය හොදටම අඩු කරති…

විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට එවනු ලබන විදේශ විනිමය ප්‍රමාණය තවදුරටත් පහළ වැටී තිබේ.

විදේශ රැකියා නියුක්ති කාර්යාංශය සඳහන් කරන්නේ එය මාසිකව ඩොලර් මිලියන 250 දක්වා අඩු වී ඇති බවයි.

එම කාර්යාංශය සඳහන් කරන්නේ විදේශ ශ්‍රමිකයන් විසින් මෙරටට එවන ඩොලර් ප්‍රමාණය කඩිනමින් වැඩි කර ගත යුතු බවත් බැංකු හරහා ඩොලර් එවන ශ්‍රමිකයන්ට විශේෂ වරප්‍රසාද රැසක් හිමිවන බවත් ය.

Related posts

සුභ මොහොතට අනුව බූන්දලු ලේවායේ ලුණු අස්වැන්න නෙළීම ආරම්භයි

Maimoonar

ගැසට් නොකළ ආයතන ජනපති ලේකම් කාර්යාලය යටතට

Maimoonar

එළවළු පිටරටින් ගෙන්වන්නේ නෑ: මිල උච්චාවචනය තාවකාලිකයි – ඇමැති ලාල්කාන්ත

Maimoonar