Local NewsNews

ජොන්ස්ටන්ගේ විශාල සත්ව ගොවිපලක් ගිනි තබා විනාශ කරයි…

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් බව කියන සත්ව ගොවිපලකට විරෝධතා කරුවන් පිරිසක් විසින් ගිනි තබා විනාශ කර තිබේ.

මාතලේ ලග්ගල වස්ගමුව ජාතික වනෝද්‍යානය මායිමේ තිබූ මෙම ගොවිපළට ගිනිතබා ඇත්තේ පෙරේදා රාත්‍රියේ බව පොලීසිය සඳහන් කරයි.

එළුවන්, ඌරන්, හාවන් මෙම ගොවිපලේ ඇති කර ඇති අතර විරෝධතාකරුවන් එම සතුන් කැලයට මුදා හැරීමෙන් අනතුරුව ගිනි තබා ඇති බවත් පොලිසිය කියා සිටී.

වනෝද්‍යානයට මායිම්ව අක්කර 15 ක ප්‍රදේශයක් මෙම ගොවිපළ පිහිටා පිහිටා ඇති අතර ගින්නේන ගොඩනැඟිලි රැසක් විනාශ වී තිබේ.

Related posts

ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි

Maimoonar

අගමැතිගේ ගිණුමකින් මුදල් සොරකමක් සිදුව නෑ…- නාමල්

Maimoonar

සීනි තොග සැගවූ වියත්මග ගජමිතුරන්ගේ ලාබය දෙගුණයි.. මෙහෙම ගොං වැඩ, අමු වංචා කරන වෙන රටක් කියන්න…

Maimoonar

484 comments

Comments are closed.