BusinessBusiness NewsNews

ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ.. මිල සීමා මෙන්න..

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථා ඉන්ධන පිරවුම්හල්වලින් වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම සීමා කර තිබේ.

බස්, ලොරි සහ වාණිජමය රථ සඳහා එම සීමාවන් අදාළ නොවන බවද සංස්ථාව කියයි.

පනවා ඇති මිල සීමාවන් මෙසේය.

යතුරුපැදි – රුපියල් 2,000
ත්‍රීරෝද රථ – රුපියල් 3,000ක්
කාර්, වෑන්, ජීප් රථ – රුපියල් 8,000

Related posts

‘පෙරට වඩා ශක්තිමත්ව සහ ආරක්ෂිතව යළි ගොඩනැඟීමට රජයෙන් පේරාදෙණියට සහාය’ – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

Maimoonar

විනාඩි 15කින් තේ දළු කිලෝ අටක් නෙලා ලක්ෂ පහක් දිනයි..

Maimoonar

ලෝක කුසලානය අස්සේ ක්‍රිකට් නිලධාරීන්ගේ කාලය අවුරුදු අටකින් දිගු කරන්න ගැසට්ටුවක්…

Maimoonar

1 comment

Comments are closed.