27.2 C
Colombo
October 8, 2026
Local NewsNews

යලිත් ඉන්ධන හිගයක්.. දීර්ඝ පෝලිම් රට පුරා..

රට පුරා බොහෝ ප්‍රදේශයන්හි මේ වන විට තව නැවත වතාවක් ඉන්ධන පෝලිම් ඇතිව තිබේ.

ඩීසල් හා පෙට්‍රල් මෙන්ම භූමිතෙල් ලබා ගැනීම සඳහා ද ජනතාව ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට දීර්ඝ පෝලිම් වල රැඳී සිටිති.

ඇතැම් ඉන්ධනහල් වල ඉන්ධන නොමැති බව සඳහන් කරමින් වසා දමා තිබේ.

ඉන්ධන ප්‍රවාහන බවුහර රථ හිමියන් සඳහන් කරන්නේ තෙල් සංස්ථාවේ ගබඩාවල ඉන්ධන සීමා වීම මත තම රථවලට ඉන්ධව නිසි වේලාවට නිකුත් නොකරන බවයි.

Related posts

අනුර V8 එකක යන්නේ ආරක්‍ෂාව ගැන හිතලයි..- හරිනි

Maimoonar

පුද්ගලික රෝහල් පිරී යයි.. කොරෝනා රෝගීන් බාර නොගනී.. ප‍්‍රභූන්ටද ඇදන් සොයාගන්න බෑ..

Maimoonar

රෝහල් දෙකක් බෙදාගන්න ව්‍යාපාරික පොරයක්..

Maimoonar