Local NewsNews

08 වැනිදා තෙක් දිනකට පැය හයහමාරක් විදුලිය කපයි.. සැලසුම මෙන්න..

මහජන උපයෝගිතා කොමිසම විසින් අප්‍රේල් 5වනදා සිට 8 වනදා දක්වා පැය 06යි විනාඩි 30ක කාලයක් විදුලි කප්පාදුව සදහා අනුමත කර ඇති කාලසටහන මෙසේය.

‍A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප
උදෑසන 8.00 – සවස 5.00 – පැය 4ක්
සවස 5.00 – රාත්‍රී 10.00 – පැය 2යි විනාඩි 30ක්

P, Q, R, S, T, U, V, W කලාප
උදෑසන 10.00 – සවස 6.00 – පැය 4ක්
සවස 6.00 – රාත්‍රී 11.00 – පැය 2යි විනාඩි 30ක්

CCI කලාප
උදැසන 6 සිට 9.30 දක්වා

Related posts

ඉන්ධන, විදුලි, ගෑස් පොලිම් අවසන් කරන්න අගමැති රනිල්ගේ සැලසුම් මෙන්න..

Maimoonar

මැතිව්ස් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට

Maimoonar

කොරෝනාවෙන් නැතිවුනු වසර දෙක ගන්න ජනමත විචාරණයක් තියන්නැයි මගෙන් ඉල්ලුවා..- ජනපති

Maimoonar

1 comment

Comments are closed.