BusinessBusiness NewsNews

මූඩීස්ද ශ‍්‍රී ලංකාව බංකොලොත් ගැට්ටටම දමයි.. දැන් සියළු ශේණිගත කිරීම්වල අන්තිම සීමාවේ..

ජාත්‍යන්තර මූඩිස් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ශ‍්‍රී ලංකාව ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීමෙන් තවදුරටත් පහත හෙළීමට කටයුතු කර ඇත.

ඔවුන්ගේ නවතහ ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව CA මට්ටමේ සිට CAA2 මට්ටම දක්වා පහත දමා ඇත.

ශ‍්‍රී ලංනාව විසින් විදේශ ණය ගෙවීම් අත්හිටුවීමට ගත් තීරණයත් සමග මෙම පියවර ගෙන තිබේ.

මීට පෙර ෆිච් රේටින්ග්ස් හා ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රේණිගත කිරීම් විසින්ද ශ්‍රී ලංකාව පහත දමන ලදී.

Related posts

තෙල් හිඟයක් හා විදුලි කප්පාදුවක් අතේ දුරින්.. බැංකු පද්දතිය අවදානමේ.. විදෙස් බැඳුම්කර පොලිය 40% පනී..

Maimoonar

බන්දුල කියන මිලට හාල් හෙව්වොත් බත් කන්නට සිදුවන්නේ නැත! – පා.ම හර්ෂද සිල්වා

Maimoonar

ඩීසල් ලීටරයකින් 12ක් පාඩුයි.. මොකද කරන්නේ…

Maimoonar

47 comments

Comments are closed.