NewsPolitical

මහින්ද ඉවත් නොවෙයි.. ඉදිරියටත් අගමැති ධුරයේ.. තවත් සහන ඉදිරියේදී…

මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් අගමැතිධුරයේ තබා ගනිමින් ආණ්ඩුව ඉදිරියටම පවත්වාගෙන යාමට ආණ්ඩු පක්‍ෂය තීරණය කර තිබේ.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අද පාර්ලිමේන්තුවේ දී රැස් වී ඒකමතිකව මෙම යෝජනාව සම්මත කර ඇත.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

ඉදිරි සති කිහිපයේදී ජනතාවට කඩිනම් සහන ලබාදීමට ක්‍රියාමාර්ග ගෙන ඇති බවද එම නිවේදනයේ සඳහන් කර තිබේ.

Related posts

දිලිත් ජනාධිපතිවරණයට සූදානම්.. පක්‍ෂය අද සිට වැඩ අරඹයි..

Maimoonar

රජයේ සේවක වැටුප් වැඩි කරන්නැයි අගමැති දැනුම් දේ…

Maimoonar

මාර්තු 16 දක්වා රන්ජන් රාමණායක ගේ මන්ත්‍රී ධුරය ගැන තීරණයක් නොගන්න : අභියාචනාධිකරණය දැනුම් දෙයි

Maimoonar