Local NewsNews

නුගේගොඩ පාර වසා විරෝධතා… මාදිවෙල මන්ත‍්‍රී නිවාසවලට දැඩි ආරක්‍ෂාවක්..

විශ්ව විද්‍යාල සිසුන් විසින් පවත්වන ලද විරෝදතාවක් හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි වාහන තදබදයක් ඇති තිබින.

නුගේගොඩ විජේාරම ප‍්‍රදේශයේදී පැවති මෙම විරෝධතාවේදී ඔවුන් පැවසුවේ ජනතාවගේ ප්‍රශ්න මෙන්ම ශිෂ්‍ය ගැටලුද විසඳිය යුතු බවයි.

විරෝධතාව හේතුවෙන් හලිලෙවල් මාර්ගය හා ඒ ආසන්න මාර්ග ගණනාවක වාහන ගමනාගමනයට බාධා සිදුවන.

මෙම විරෝධතාවය මාදිවෙල පාර්ලිමේන්තු මන්ත්‍රී නිළ නිවාස දක්වා පැමිණෙතැයි ලැබුනා වාර්තාව මත එම ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි කර ඇත.

Related posts

එජාපයට එන පිරිස ගැන නවීන් කියයි.. මල්ලිත් කැරකෙනවාලු..

Maimoonar

යුරෝපා සංගමයේ සියලු රටවල් සදහා ෆයිසර් එන්නත්කරණය අරඹයි

Maimoonar

සියළු වාහනවල ස්ටිකර් පෝස්ටර් ගලවන්න නියෝග කරයි..

Maimoonar

2 comments

Comments are closed.