27.8 C
Colombo
February 26, 2026
BusinessBusiness NewsNews

ගෑස් පෝලිම් මැද ලිත්‍රො ගෑස් බෙදා හැරීම නවතා දමයි.. යලිත් 18 දා..

ලිත්‍රො ගෑස් සමාගම තම බෙදාහැරීම දින පහක කාලයක් සඳහා තාවකාලිකව නවතා දමා තිබේ.

ඊට හේතු වී ඇත්තේ අද සිට 17 වැනි දින දක්වා මුතුරාජවෙල පිහිටි ගෑස් ගබඩා පර්යන්තය තාවකාලිකව වසා දැමීමයි.

අලුත් අවුරුදු නිවාඩු සඳහා මෙලෙස පර්යන්තය කටයුතු නවතා දමා තිබේ.

මේ අතර රට පුරා තවමත් ගෑස් හිගයක් පවතින බව බොහෝ ප්‍රදේශවලින් වාර්තා වේ.

ඇතැමුන් දින කිහිපයක් තිස්සේ ගෑස් පෝලිම්වල රැුදී සිටින අතර ප‍්‍රදේශ ගණනාවක විරෝධතාද පැවැත්වින.

කෙසේ වෙතත් ලිතො ගෑස් නැවතත් තම මෙහෙයුම් කටයුතු ආරම්භ එළඹෙන 18වැනිදාය.

Related posts

සිලින්ඩර ලයිස්තුවෙන් රවි කරුණානායක නම් කරයි.. මැ.කො.ට ලිඛිතව දන්වයි..

Maimoonar

රජයේ සේවකයන්ට පඩි ගෙවන්න සල්ලි නෑ.. IMF නිසා සල්ලි අච්චු ගහන්නත් බෑ.. මොකද කරන්නේ..

Maimoonar

රටම සේනාට බිලිවෙද්දි කෙසෙල් වගාවටත් ආ අලුත්ම දළඹුවා මෙන්න

Maimoonar