Local NewsNews

කාල්ටන් නිවස වැටලූ විරෝධතාකරුවන්ට කදුළු ගෑස් ගසා පන්නා දමයි..

තංගල්ල කාල්ටන් නිවස වටලාගෙන විරෝධතාවයේ යෙදුනු ජනතාව විසුරුවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාර එල්ලකර ඇත.

ජනතාව විශාල පිරිසක් එක් වී කාල්ටන් නිවස අසළින් කොළඹ හම්බන්තොට මාර්ගය අවහිර කරමින් විරෝධයේ යෙදුනහ.

Related posts

නව රජයේ විගණකාධිපතිවරිය ලෙස සමුදිකා ජයරත්න පත් කිරීමට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

Maimoonar

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යනු රාජ්‍යය බිඳවැට්ටවීමේ කුමන්ත්‍රණයක් බව උදය ගම්මන්පිල පවසයි

Maimoonar

මුළු රටම අදුරේ දමන විදුලි අර්බුදයක්… දැවිතෙල් ටොන් 2000ක සැපයුම් නෑ…

Maimoonar