NewsPolitical

කබ්රාල්ට රටින් පිටවීම තහනම් කෙරේ..

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට විදෙස්ගත වීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කර ඇත.

ලබන 18 වැනිදා අජිත් නිවාඩ් කබ්රාල් මහතාට අධිකරණයේ පෙනී සිටින්නැයි සිතාසි ද නිකුත් කර ඇත.

මෙම නියෝගය නිකුත් කර ඇත්තේ මහබැංකු අධිපතිවරයාව සිටියදී මහජන මුදල් අවභාවිත කළේ යැයි චෝදනා කරමින් හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා විසින් පෞද්ගලික කරන ලද පැමිණිල්ලක් සලකා බලමිනි.

Related posts

මුදල් නියෝජ්‍ය ඇමති කියන විදිහට වැඩ කරනු.. ගිය ආණ්ඩුව එක්ක වගේ සෙල්ලම් බෑ..- මහ බැංකු අධිපතිට දන්වයි..

Maimoonar

රෝහල් ගතව සිටින කොවිඩ් ආසාදිතයින් ගණන 7,000 ඉක්මවයි

Maimoonar

ගංජා නීතිගත කිරීමට මනෝචිකිත්සකයින් එරෙහි වෙයි

Maimoonar

1 comment

Comments are closed.