January 29, 2026
Local NewsNews

ඇදිරි නීතිය නොතැකේ.. රාත‍්‍රියේ කොළඹ මහ පිරිසක් විරෝධතා..

ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙද්දී රට පුරා ස්ථාන කිහිපයක විරෝධතා ව්‍යාපාර පැවැත්වෙයි.

නුගේගොඩ නගරයේදී විශාල පිරිසක් එක්රැස් වී විරෝධතාවයේ යෙදෙයි.

මීගමුව, කොච්චිකඩේ, මහරගම, නිට්ටඹුවද ජනතාව වීදි බැස විරෝධතා පවත්වයි.

රට පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය ඉවත් කරන්නේ අලුයම හයටයි.

Related posts

කුඩු බොන අයට වඩා කුඩු ගේන අය අල්ලන්නැයි කියයි..

Maimoonar

අනුර දිසානායකට පහර දීමේ කොන්ත‍්‍රාත්තුව රුපියල් පන්දාහයි.. සැකකරුවන්ගේ පාපොච්චාරණය මෙන්න…

Maimoonar

අනුර ජනාධිපති ලෙස දිවුරුම් දීමේ සැලසුම මෙන්න..

Maimoonar