Local NewsNews

ආණ්ඩුවේ ප‍්‍රබල නායකයෙකු මිය ගිය බවට වාර්තා…

ආණ්ඩුවේ ප්‍රබල නායකයකු මරණයට පත්වී ඇති බවට සමාජ ජාලවල පුවතත් හුවමාරු වෙමින් පවතී.

ඊයේ රාත්‍රී කාලයේ සිට මෙම සංසරණය වන මෙම පුවතේ සඳහන් වන්නේ කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ දී මෙම ප්‍රභූවරයා මියගොස් ඇති බවයි.

නමුත් සමීප ආරංචි මාර්ග ඔස්සේ කළ සොයා බැලීමකදී එවන් සිදුවීමක් සිදුවී නැතැයි තහවුරු කලේය. එමෙන්ම එම ප්‍රභූවරයා රෝහල් ගතවීමක් සිදු කර නැතැයිද ප්‍රකාශකයා කියා සිටියේය.

Related posts

කොරෝනා මෘතදේහ භූමදානයට අනුමැතිය දීම ගැන පකිස්තාන අගමැතිගෙන් පැසසුම්

Maimoonar

‘නිශ්චිත අනතුරු ඇඟවීම් ලැබුණු සැණින් රජය මැදිහත් වුණා’ – ආපදාව දේශපාලන ප්‍රශ්නයක් නොවේ: නියෝජ්‍ය ඇමැති එරංග ගුණසේකර

Maimoonar

අනුලාදේවි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය රිමාන්ඩ්

Maimoonar

472 comments

Comments are closed.