NewsPolitical

ආණ්ඩුවට එන විපක්‍ෂ මන්ත‍්‍රිවරයෙකුට ඩොලර් මිලියන දෙකක්..

විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ආණ්ඩුවට එක්කර ගැනීම සඳහා අවම ලන්සුව ඩොලර් මිලියන දෙකක් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කරයි.

රුපියල් වල වටිනාකම දිනපතා අඩු වන නිසා එම මුදල් ලබාදෙන්නේ ඩොලර් වලින් බවත් ඒ සදහා ආණ්ඩුවේ නායකයන් සතුව ඩොලර් ඇති බවත් හෙතෙම පැවසීය.

ආණ්ඩුවේ බලය තහවුරු කරගැනීම සඳහා විපක්‍ෂ මන්ත‍්‍රීවරුනට ඩොලර් ගෙවමින් බිලිබා ගැනීමේ ක්‍රියාවලියක් දියත් ව ඇතැයි ද හෙතෙම සදහන් කලේය.

සමගි ජන බලවේගය පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව කියා සිටියේය.

Related posts

ගෑස් මිල පහල දමයි.. නව මිල ගණන් මෙන්න..

Maimoonar

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහට මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප

Maimoonar

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ලක්ෂ 100 ඉක්මවා යයි

Maimoonar

1 comment

Comments are closed.