NewsPolitical

ලංකාව බංකොලොත් කියලා ලෝකෙට කියන්න හොද නෑ…

ශ්‍රී ලංකාව බංකොලොත් රටක් යයි ලෝකයට පෙන්වීම හොඳ නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය පවසයි.

සමගි ජන බල වේගයෙන් පාර්ලිමේන්තුවට පැමිණියද වර්තමානයේ ආණ්ඩුවට දහාය දක්වන ඇය මේ බව පැවසුවේ මාධ්‍ය හමුවක් අමතමිනි.

අපේ රට බංකොලොත් වී නැති බවත් ලෝකයේ අනෙක් රටවල් මෙන් ආර්ථික අර්බුදයට ලක්ව ඇති බවත් ඇය පවසන්නීය.

මේ මොහොත් සමගි ජන බලවේගය රට පාලනය කලේ නම් මිට වඩා අපහසු තත්වයකට යන බවද ඇය පැවසුවාය.

කිසිවිටෙක ඩොලර් අහසින් හෝ කඩා නොවැටෙන බවත් බලයට කවුරුන් පැමිණියත් සැලසුමක් තිබිය යුතු බවත් ඇය එහිදී පැවසුවාය.

Related posts

රෆායල් නඩාල් ඔස්ට්‍රේලියානු ටෙනිස් තරගාවලියේ තෙවන වටයට

Maimoonar

ජනාධිපතිට ඉල්ලා අස්වන්නැයි යෝජනාවක්..- කතානායක

Maimoonar

යහපාලන ආණ්ඩුව අද තිබුණා නම් ඩීසල් රුපියල් 126යි.. පෙට්‍රල් රුපියල් 130යි..

Maimoonar