January 29, 2026
Local NewsNews

විදුලි ගාස්තු විශාල වැඩි කිරීමක්..

විශාල ප්‍රමාණයකින් විදුලි බිල ඉහළ දැමීමට රජය කටයුතු කරමින් සිටින බව ලංකා විදුලිබල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

එහි කැදවුම්කරු රන්ජන් ජයලාල් මහතා සඳහන් කරන්නේ ඉන්ධන මිල වැඩි නොකරන බවට අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළ ද නුදුරේදීම ඉන්ධන මිල අනිවාර්යෙන් ඉහළ දමන බවයි.

මේ සමගම විදුලි බිල වැඩි කිරීමට ජයට සිදුවන බවත් අද වන විට විදුලිය වැඩි වශයෙන් නිෂ්පාදනය වන්නේ ඉන්ධන මත බවත් ඔහු පැවසීය.

ඒ අනුව නුදුරේදීම ඉන්ධන සහ විදුලිය මිල විශාල වශයෙන් ඉහළ දැමීමට නියමිත බව ද හෙතෙම මාධ්‍ය අමතමින් කියා සිටියේය.

Related posts

ජනාධිපති කාර්යාලයේ වාහන 22ක් වෙන්දේසි කරයි.. 07ක් නොවිකිණේ..

Maimoonar

ඩෙල්ෆ්ට් දූපතේදී සුළි කුණාටු සහනාධාර අවභාවිතාවක්?

Maimoonar

මහා විපතක හෙළිදරව්ව: ‘දිට්වා’ සුළි කුණාටුවේ විනාශය ගැන IMD වෙතින් අනතුරු ඇඟවීම් – නොවැම්බර් 13 සිට!

Maimoonar

486 comments

Comments are closed.