27.8 C
Colombo
February 26, 2026
Local NewsNews

චිමිනි ලාම්පුවක් 1000යි.. ලන්තෑරුමක් 1200යි…

විදුලිය කප්පාදු කරන බවට මත පලවිමත් සමග හැටන් ප්‍රදේශයේ භුමි තෙල් ලාම්පු මිල දැඩි ලෙස ඉහල ගොස් ඇත.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන මෙම ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසන ලද්දේ විදුලිය කප්පාදුවක් පිලිබදව මත පලවිමත් සමග හැටන් නගරයේ සමහර වෙලදුන් භුමිතෙල් ලාම්පු මිල දැඩි ලෙස ඉහල දැමිමට පියවර ගෙන ඇති බවත්ය.

එම තත්වයන් මත මධ්‍යම ප්‍රමාණයේ චිමිනි ලාම්පුවක් රුපියල් දහස දක්වාත් ලන්තැරුමක් රුපියල් 1200 දක්වාත් ඉහල දැමිමට මෙකි සමහර වෙලදුන් පියවර ගෙන ඇති බවද එම පිරිස් පවසති.

මෙකි සමහර වෙලදුන් හිතු හිතු ආකාරයෙන් ජනතාව ගසා කැමට ලක් කිරිමට පියවර ගැනිමත් සමග තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්වන බවද එම පිරිස් තව දුරටත් පවසති.

– මනුර සුදත් සෙල්ලහේවා

Related posts

ශ්‍රී ලංකාවේ සියළුම ජාත්‍යන්තර ගුවන් තොටුපල ජනාවරි 31 වනදා මධ්‍යයම රාත්‍රී 12 දක්වා වසා තැබේ!

Maimoonar

පුද්ගලික සරසවි අරඹනවා.. ඉගෙන ගන්න ණයක් දෙනවා..- ජනපති

Maimoonar

එතෙක් මෙතෙක් ලංකාවේ ලොකුම වරද පොහොර තහනමයි.. ගව ඝාතන තහනමෙන් ජනතාවට කෝබේ මස් ලැබේවි..- නිමල් පෙරේරා

Maimoonar

1 comment

Comments are closed.