2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී සිදුවූ අනතුරක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව පවතින නඩුවේ පැමිණිලිකාර පාර්ශවයේ සාක්ෂි විමසීම සම්බන්ධයෙන් (18) රණවක මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක මහතා සඳහන් කළේ මූලික සාක්ෂි විමසීමේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි සාක්ෂිකරු පුහුණු කරන ලද සාක්ෂිකරුවකු ලෙස පෙනී ගිය බවයි.
“1000 සී සී මෝටර් සයිකලය යාලුවෙක් ගෙ කිව්වා. එයාට වෙනම බයිසිකලයක් තිබුණා. ඒ ගැන මොහු දන්නේ නෑ කිව්වා. ඊළඟට මෙවැනි මෝටර් සයිකලයක් මහපාරේ පදින්න පුළුවන්ද බැරිද කියන එක ගැන එයා දන්නෙ නෑ කිව්වා. ඒ කියන්නේ සාමාන්‍ය පුරවැසියෙක් හැටියට දැනගත යුතු කරුණු.
පැමිණිලිකරුගේ පියාගේ සාක්ෂිය අනුව “රක්ෂණාවරණයක් තිබේ නම් ඒ රක්ෂණාවරණයට අනුව අනතුරක් වුනාම පුතා හෝ පුතාගෙ යාළුවා අදාළ අනතුර සම්බන්ධයෙන් වන්දියක් ඉල්ලුවද? ඒක පිළිබඳව පැහැදිලි උත්තරයක් දුන්නෙ නෑ. එහෙම කරලා නෑ. දෙක ඒ සම්බන්ධයෙන් සිවිල් නීතිය යටතේ වන්දි නඩුවක් පවරන්න පුළුවන්. ඒ දෙකම කරලා නෑ. එතකොට අපි යෝජනා කළා එහෙම නොකළේ තමන් දන්න හින්දා තමන්ගේ පුතා වරදක් කරපු හින්දා කියලා. ඒක ඉතා වැදගත් සාක්ෂියක්.”
ඊට අමතරව කිසිම අවස්ථාවක පොලීසිය මේ සඳහා මැදිහත් කරගෙන නොමැත. තෙවැනි පාර්ශවයේ අයිතිවාසිකම් සහිත රක්ෂණ ආවරණයක් මෙම මෝටර් බයිසිකලය සඳහා ලබාගෙන තිබුණද, වැරදි ලෙස ධාවනය කිරීම සහ රක්ෂණ වාරික ආවරණයක් නොමැති වීම නිසා රක්ෂණ මුදල් අදාළ අනතුර වෙනුවෙන් ලබාගත නොහැකි ව තිබේ. මෙය තමන්ට පැදවිය නොහැකි වාහනයක් පැදවීම තුල සිදුවූ අනතුරකි. නමුත් අද වන තෙක් පොලීසිය විසින් වැරදි වාහනයක් පැදවීම, අනතුරක් වළක්වා නොගැනීම පදනම් කරගෙන නඩු පවරා නැත.
“මොහු පිළිගත්තා ඔහු බත්තරමුල්ල ජයන්තිපුර පොහොට්ටු කාර්යාලයට ගිහිල්ලා තමයි මේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කළේ කියලා. ඒ දුක් ගැනවිල්ල ඉදිරිපත් කළාට පස්සේ අගමැතිතුමාගේ මැදිහත් වීමෙන් එලියන්ත වයිට් සම්බන්ධ කරලා දුන්නා කියලා පුතාට බෙහෙත් කරන්න. එතකොට ඒ කියන්නේ ආණ්ඩුව පැහැදිලිව ඔහුට යම්කිසි අල්ලසක් දීලා තියෙනවා. ඊළඟට තමයි චමල් රාජපක්ෂ ගාවට ගිහිල්ලා තියෙන්නේ මේ CID එකේ අපරාධ පරීක්ෂණය කරන්න මැදිහත් වෙන්න.
මේ ගයාශාන් කියන පුද්ගලයා, ඒ කියන්නේ පිටිපස්සේ ගියපු එක්කෙනා උදය ගම්මන්පිල මහතා සමග දුරකථනයෙන් හතර වතාවක් කතා කළයි කියලා. සිද්ධියෙන් දවස් හතකට පස්සේ තමයි දිවුරුම් ප්‍රකාශයක් දෙන්නේ චම්පික වැරදියි කියලා. ඉතින් ඒ අනුව නඩුවේ හරයාත්මකව බැලුවම මේ සාක්ෂි වැදගත් නැති සාක්ෂි බවට පත්වෙනවා. ඊට අමතරව කියපු හැමදේම ඔහු කළින් පුහුණු කරපු චම්පිකට විරුද්ධව වරදක් ආරෝපණය කරන, යම්කිසි ආවේගාත්මක ප්‍රකාශ කරන්නෙයි කියා ඔහුට කියන්න ඇති. ඉතින් ඒක තමයි අහනකොට ඒ ප්‍රශ්නයට අනුපාතික නැතුව පිළිතුරු දීලා (සාක්ෂි නීතිය අනුව සාක්ෂිකරුගේ ආවේශනීයත්වය) හැසිරීම් තුළ හොඳින් පෙන්නුම් කළා ඔහු මේ යම්කිසි විදිහට බලපෑම් කරපු සාක්ෂිකාරයෙක්. “
සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, භාණ්ඩාගාරික ආචාර්ය හර්ෂ ද සිල්වා සහ එරාන් වික්‍රමරත්න යන මහත්වරුන් ද මේ අවස්ථාවේ උසාවි සංකීර්ණය අසලට පැමිණ සිටි අතර එහිදී අදහස් දැක්වූ රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේ ආණ්ඩුව විසින් විපක්ෂයේ දේශපාලන නායකයන් දඩයම් කිරීමට පටන්ගෙන ඇති බවය. සමගි ජන බලවේගය පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටින බව ද හෙතෙම ප්‍රකාශ කළේය.
– media unit
34 comments
Hi, after reading this amazing piece of writing i am as well happy to share my familiarity
here with colleagues.
Genuinely when someone doesn’t be aware of afterward its up
to other viewers that they will help, so here it happens.
It’s actually a great and useful piece of information.
I am satisfied that you just shared this useful info
with us. Please keep us up to date like this. Thank you for sharing.
Ahaa, its fastidious dialogue regarding this article at this place at this web site, I have read all
that, so now me also commenting at this place.
My homepage – 비트겟코리아
After looking into a few of the blog posts on your site,
I really like your technique of writing a blog. I saved as a favorite it to my bookmark webpage list and will be checking
back in the near future. Take a look at my web site too and tell me your opinion.
Amaranthine Rose Preserved Roses Flower Delivery
Kuala Lumpur Malaysia Same Day
scentales
I love your blog.. very nice colors & theme. Did you
make this website yourself or did you hire someone to do it for you?
Plz reply as I’m looking to design my own blog and would like to
find out where u got this from. many thanks https://Intouchable.ch/index.php?title=Benutzer:OctavioJowett
After looking into a number of the blog posts on your
blog, I seriously appreciate your way of blogging.
I book-marked it to my bookmark site list and will be checking back in the near future.
Please check out my website too and tell me what you think.
Tremendous issues here. I am very glad to look your article.
Thanks a lot and I am having a look ahead to contact you. Will you kindly drop me a e-mail?
… [Trackback]
[…] There you can find 94056 additional Information on that Topic: hellofm.vip/2022/02/චම්පිකගේ-රාජගිරිය-අනතුර/ […]
They are both different types of equity release plan.
my web page :: lifetime mortgage calculator no details
Hi to all, how is all, I think every one is getting more from this web page, and your
views are fastidious for new users.
my web blog Bookmarks
A lifetime mortgage is a equity loan calculator uk secured on your home.
The equity release on your main property is tax-free.
Also visit my web site … Bookmarks
I read this post completely on the topic of the difference of
latest and previous technologies, it’s remarkable article.
Also visit my webpage; Bookmarks
… [Trackback]
[…] Read More on that Topic: hellofm.vip/2022/02/චම්පිකගේ-රාජගිරිය-අනතුර/ […]
… [Trackback]
[…] Find More Information here on that Topic: hellofm.vip/2022/02/චම්පිකගේ-රාජගිරිය-අනතුර/ […]
… [Trackback]
[…] There you can find 43543 additional Info on that Topic: hellofm.vip/2022/02/චම්පිකගේ-රාජගිරිය-අනතුර/ […]
Hi there! This blog post couldn’t be written any better!
Looking through this article reminds me of my previous roommate!
He continually kept preaching about this. I am going to forward
this post to him. Fairly certain he’s going to have a very good read.
Many thanks for sharing!
Heya і am forr the fіrst tіmе here. Ι found thіs board ɑnd I find Ιt
reɑlly սseful & it helped me оut mucһ. I hope to ցive
sօmething bacқ ɑnd aid others liҝe you aided mе.
Feel free tߋ visit mʏ web ⲣage :: recaptcha v2 invisible solver (https://Www.psholleman.com/)
… [Trackback]
[…] Here you will find 50970 additional Information on that Topic: hellofm.vip/2022/02/චම්පිකගේ-රාජගිරිය-අනතුර/ […]
I’ve been browsing online more than 3 hours as of late, but I by no means found any attention-grabbing article like yours.
It’s pretty worth enough for me. In my opinion, if all web owners
and bloggers made just right content as you did, the net might be much more useful than ever
before. https://www.Centrodentalmendoza.com/question/comment-faire-elaborer-un-brief-du-tonnerre-par-votre-futur-site-web/
I am sure this paragraph has touched all the internet users, its really really pleasant
article on building up new blog. https://top100bookmark.com/story17426173/expresscreditplus
I am really loving the theme/design of your web
site. Do you ever run into any internet browser compatibility issues?
A small number of my blog audience have complained about my
website not operating correctly in Explorer but looks
great in Safari. Do you have any advice to help fix this problem? https://socialdosa.com/story7111867/esth%C3%A9tique-et-soins-du-corps-outremont
Excellent way of describing, and nice post to get data regarding my presentation topic, which i am going to convey
in academy. https://Totoclub.net/space.php?uid=5855&do=blog&id=5736
Heya i am for the first time here. I found this board and I in finding It really helpful
& it helped me out a lot. I hope to offer one thing again and aid others like you
aided me. https://totoclub.net/space.php?uid=9404&do=blog&id=9236
Piece of writing writing is also a excitement, if you be familiar with then you can write otherwise it is complex to write. http://XN–Bh3b03Jrwdxta.com/bbs/board.php?bo_table=free&wr_id=139809
Thanks for sharing such a nice thinking, article is good,
thats why i have read it completely http://Seoulrio.com/bbs/board.php?bo_table=free&wr_id=296756
Everything is very open with a precise explanation of the challenges.
It was truly informative. Your site is very useful.
Many thanks for sharing! http://Khuortho-Ce.Ac.kr/g5/bbs/board.php?bo_table=free&wr_id=1738403
I was wondering if you ever thought of changing the page layout of your website?
Its very well written; I love what youve got to say.
But maybe you could a little more in the way of content so
people could connect with it better. Youve got an awful lot of text for
only having 1 or two pictures. Maybe you could space it out better? https://adm-Lysva.ru:443/bitrix/redirect.php?event1=&event2=&event3=&goto=http://Www.cqcici.com/comment/html/?284080.html
Thanks for the good writeup. It in reality was once a enjoyment account it.
Glance advanced to more delivered agreeable from you!
However, how could we keep in touch? https://cl-System.jp/question/muskoka-real-estate-news-latest-trends-and-developments-56/
This is my first time go to see at here and i am truly happy to read all at single place. https://Cl-System.jp/question/credit-facile-et-rapide-conseils-pour-faire-le-bon-choix-95/
fantastic points altogether, you just gained a new
reader. What may you suggest in regards to your submit that you just made some days in the past?
Any positive? https://CL-System.jp/question/navigating-canadian-border-immigration-from-vietnam-essential-steps-and-tips-114/
It’s amazing in favor of me to have a website, which is helpful in support of my knowledge.
thanks admin http://xxx.Privatenudismpics.info/cgi-bin/out.cgi?ses=gRAKeuhGK0&id=78&url=http%3a%2f%2fWWW.Dotank.kr%2Fbbs%2Fboard.php%3Fbo_table%3Dfree%26wr_id%3D255336