27.8 C
Colombo
February 26, 2026
Local NewsNews

පැය දෙකහමාරක විදුලි කප්පාදුවක්…

කැලණිතිස්ස තාප විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතු අද (13) පස්වරුවේ සිට නතර කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කර ඇත.

විදුලිය නිපදවීමට ඉන්ධන නොලැබීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගත් බව ලංකා විදුලිබල මණ්ඩල ප‍්‍රකාශකයෙකු සඳහන් කර ඇත.

මේ හේතුව මත අද දිනයේ සිට රට පුරා ප්‍රදේශ ගණනාවකට දිනකට පැය දෙකහමාරක කාලයක් විදුලි කප්පාදුවක් සිදු කරනු ඇති බවද මණ්ඩලය සඳහන් කර තිබේ.

එමෙන්ම ඉදිරියට ඉන්ධන නොමැති වුවහොත් තවත් තාප බලාගාරවල විදුලි උත්පාදන කටයුතු නතර කිරීමට සිදුවනු ඇති බවද මණ්ඩලය තව දුරටත් සදහන් කරයි.

Related posts

මාලිමාවෙන් ලෝකෙට ණය දෙන චීන EXIM බැංකුව වගේ බැංකුවක්..

Maimoonar

කොරෝනා නසන සාර්ථක දේශීය ඔසු රැසක් නිපදවා අවසන්.. නමුත් කිසිදු රෝගියෙකුට දෙන්න ඉඩ නොදෙයි.. එන්නත එනතුරු බලාහිදී..

Maimoonar

ඌරගස්මංහන්දියේදී පියෙකු එල්ල කළ කැති පහරකින් 15 හැවිරිදි දියණියක් ජීවිතක්ෂයට

Maimoonar

1 comment

Comments are closed.