නැව් දෙකක් වරායේ නවතාගෙන පෙට්‍රල්, ඩීසල් බාගත නොහැකිව ණයවර ලිපි විවෘත නොකොට තබාගෙන සිටින බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (ජනවාරි 5) අනාවරණය කළේය.
ඊළඟ දින අට ඇතුළත ණයවර ලිපි විවෘත කිරීමක් සිදු නොකළහොත් පෙට්‍රල් ඩීසල් හිඟයක් පැමිණෙන බැවින්, ආණ්ඩුවට ලැබුණාය කියන ඩොලර් වලින් අදාළ ණයවර ලිපි විවෘත කිරීමට කටයුතු කොට පෙට්‍රල් ඩීසල් හිඟය මග හරවා ගන්නා ලෙස ද හෙතෙම ආණ්ඩුවට දැනුම් දුන්නේය.
අද පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ සහන මල්ල යටතේ ලබාදෙනවා ය කියන ඖෂධ බදු අඩු කිරීම පට්ටපල් බොරුවක් බවය.
“පළමුවෙන්ම කියන්න ඕනේ ඖෂධ වලට බදු අය කරන්නේ නැහැ. ඒ අනුව ඒ කාරණය පට්ටපල් බොරුවක්. දෙවෙනි කාරණය, මේ රාජ්‍ය අංශයේ දැනට ලක්ෂ 15 ක් පමණ ඉන්නවා. විශ්‍රාමිකයෝ ආසන්නයෙන් ලක්ෂ 7 ක් පමණ ඉන්නවා. ඒ අනුව මේ ලක්ෂ 22 ක් පමණ වන ජනතාවට වසරකට රුපියල් 60,000 කින් පමණ අලුත් මුදල් ප්‍රමාණයක් ලබා දෙන්න රුපියල් බිලියන 130 ක් පමණ වැය වෙනවා. ආණ්ඩුවේ ආරංචි මාර්ග කියන්නේ මේ සහන පැකේජයට එහෙම නැත්නම් මේ සහන මල්ල රුපියල් විශාල එකක් බවයි. ඒ අනුව පළමුවෙන්ම බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කරපු අය වැයේ වැය පාර්ශවය එනම් බිලියන 5200 කට වැඩි වෙච්ච වැය පාර්ශවය බිලියන 5500 ක් පමණ ප්‍රමාණයක් දක්වා ඉහල යනවා. ඒ වගේම අය වැය පරතරය තව දුරටත් පළල් වීමට නියමිතයි.”
බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ රාජ්‍ය අංශය රටට බරක් ලෙස ය. හැකි පමණ රාජ්‍ය අංශයෙන් ලබාගන්නවා විනා සහන ලබා දීමේ හැකියාවක් නැති බවය. මේ ආකාරයට රාජ්‍ය අංශයට අපහාස අවමාන කරමින් සිට එක්විටම රජයේ සේවකයන්ට හා විශ්‍රාමිකයන්ට රු. 5,000 දීමනාවක් ලබා දීමටත්, ගුරුවරුන්ට පොරොන්දු ප්‍රකාරව වැටුප් වර්ධක ලබා දීමට ගත් තීරණය සම්බන්ධයෙන් සතුටු විය හැකිය. නමුත්, රටේ වැඩ කරන ජනතාව අසූ ලක්ෂයක් පමණ ශ්‍රී ලංකාව තුළ සිටියි. ඒ අසූ ලක්ෂයෙන් සහන ලබාදීමට තීරණය කර ඇත්තේ පහළොස් ලක්ෂයකට පමණි.
“වැඩියෙන්ම පීඩාවට පත් වෙලා තියෙන්නේ ඒ අසූ ලක්ෂයෙන් රාජ්‍ය නොවන පුද්ගලික අංශයේ සේවය කරන අයත් ඒ වගේම අවිධිමත් ක්ෂේත්‍රවල සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රවල නියැලී ඉන්න අයත් තමයි අද බඩගින්නට, අසහනයට ලක් වෙලා ඉන්නේ. ඒ අයට කිසිඳු සහනයක් මේ මාර්ගයෙන් ලැබිලා නැහැ. ඇත්තටම මේ මේ මුදල් කොහොමද හොයාගන්න යන්නේ? එක්කෝ ආණ්ඩුව බදු වැඩි කරන්න ඕනේ. දැන් රාවයක් පැතිර යනවා. අයවැයෙන් යෝජිත ඒ බදු වැඩි කිරීමට අමතරව වැට් බදු ආදිය වැඩි කරන්න යන බව. ඉතින් ඒ බදු වැඩි කිරීමක් සිද්ධ කළහොත් එහෙම අවසානයේ මේ වැටුප් වර්ධනයට අවශ්‍ය කරන ධනය උත්පාදනය කරන්නේ ඒ ජන කණ්ඩායම හා වැටුප් වර්ධනයකට යටත් නොවිච්ච අවශේෂ ජන කණ්ඩායම කියන සියලු දෙනාගේම බදු වැඩි කිරීමකින්. ඒකෙන් මේ සමාජ පීඩනය තවත් පුළුල් වෙනවා විතරයි.”
මේ සහන ලබාදීම සඳහා වන ඊළඟ විකල්පය වන්නේ බියගම කොම්පැනියට බාර දීම හෙවත් සල්ලි අච්චු ගැසීමයි.
“ඒක තමයි මේ ආණ්ඩුවේ ප්‍රියතම විෂය. ඒකෙන් සිද්ධ වෙන්නෙත් මොකක්ද? උද්ධමනය වැඩිවෙලා ගිහිල්ලා, මේ පොදුවේ මේ වැඩි කරපු මේ බිලියන 229 බර, බඩු මිල වැඩිවීමක් හැටියට, සමාජයට නැවත දැනීම. කොටින්ම කිව්වොත්, රුපියල් 54 මාළු මිරිස් කරල රුපියල් කරලා බැසිල් මහත්තයා මේ පඩි වැඩි කිරීම කළා කියන්න පුළුවන්. සල්ලි අච්චු ගැහීම පිළිබඳ කාරණය සැලකිල්ලට ගත්තොත්. ඉතින් ඒ අනුව පේනවා මේක විසඳුමක් නෙවෙයි කියන එක. ඒ වගේම සමස්ත ණය බර පිළිබඳ ගැටළුවට විසඳුම් නොදී ඒ පිළිබඳව වෙච්ච පුළුල් විධිමත් වැඩසටහනකට නොගිහින් අතනින් මෙතනින් ගන්න මේ විසඳුම් වලින් මේ අර්බුදය තවත් තීව්‍ර වෙනවා. ජාතියේ ආර්ථික වල, එහෙම නැත්නම් මිනී වල තවත් ගැඹුරට කැපීමක් විතරයි මෙයින් සිද්ධ වෙන්නේ කියන එක අපි අවධාරණය කරනවා සමස්තයක් හැටියට.”
එතකොට මොකක් හරි හැමදාම මේ රාජපක්ෂලා, විශේෂයෙන් බැසිල් රාජපක්ෂ මහත්තයා මොකක්හරි වැඩක් කලොත් යටි අරමුණක් තියෙනවා. මොකක්ද මේකේ යටි අරමුණ? අපට පේනවා කරුණු කිහිපයක්. එකක් තමයි දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියට, නොයෙක් කතා පවත්වලා, විරෝධතා කතා පවත්වලා, සිංහ නාද නගලා, අපි ඇමති මණ්ඩලවල මොහොතක්වත් ඉන්නේ නෑ වගේ වාමාංශික, වාග්ලාප එහෙම ඇහිලා අපිට දැන් නැවත වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක කතා කරන්න යනවා. එතකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගාවට යනකොටම කරන්න වෙන දෙයක් තමයි, රුපියල පාවෙන්න අරින්න වෙනවා. මේ ඩොලරයට තියෙන රුපියල් 203, ඒ අනුව රුපියල් 240 ත්, 250 ත් අතරට ගානකට පත් වේ. ඒ පත්වූ වහාම මේ බඩු මිල නැවත ඉහළ නගිනවා. මේ බඩු මිල නැවත වැඩි වෙනවා. එතකොට ඒ බඩු මිල නැවත වැඩි වීම නිසා රාජ්‍ය අංශයෙන් එල්ල වන පීඩනය යම් ප්‍රමාණයකට කලින්ම සමනය කිරීම සඳහා ගත්ත ක්‍රියාමාර්ගයක් විය හැකියි මේ පඩි වැඩි කිරීම්.”
එමෙන්ම අනාගතයේ මේ රාජපක්ෂ සාපයේ ණය ගෙවීම සඳහා රාජ්‍ය දේපළ විකුණා දැමීම දැන් සීඝ්‍රයෙන් සිදුවෙමින් පවතී. ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500 ක තෙල් ගැනීම සඳහා වසර 15 කින් ශ්‍රී ලංකාවට අයිති වීමට තිබූ තෙල් ටැංකි වසර 50 කට බදු දීම සඳහා වන දේශද්‍රෝහී ගිවිසුම තව සතියකින් අත්සන් කිරීමට නියමිතය.
“ඒ වගේම රටේ ගෑස් සම්පත NFC සමාගමට විකිණීමේ ප්‍රයත්නය ලිඛිතව අත්සන් කොට හමාරයි. ඊළඟට අදානි සමාගමට කිසිම ප්‍රසම්පාදනයකින් තොරව වසර 50 ක් යනතෙක් මේ රටට ප්‍රයෝජනයට ගත හැකි සුළං බලය හා සූර්ය බලය අමු අමුවේ පැවරීමට, බලශක්ති අමාත්‍යාංශය සූදානම්. එතකොට මේවට නැගෙනවා විරෝධතාවයක්. වරායේ ඉඩම්, චීන සමාගමට පැවරීමට එරෙහිව, ඒ වගේම තෙල් සංස්ථාවේ තෙල් ටැංකි පැවරීමට එරෙහිව, විදුලිබල මණ්ඩලය මේ කරන පාවාදීම් වලට එරෙහිව, වැඩකරන ජනතාව බලමුළු ගැන්වෙනවා. ඒ වගේම සෙලෙන්දිවා සමාගම හරහා, රාජ්‍ය බැංකු, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැනි අය සම්බන්ධ, ඒගොල්ලන්ට අයත් වෙච්ච, ඔවුන්ගේ මූලස්ථාන, විදේශිකයන්ට තුට්ටු දෙකට විකිණීමේ වැඩපිළිවෙලට එරෙහිවත්, ජීවන බරත් එක්ක රාජ්‍ය අංශය කැළඹීමක් තියෙනවා. මේ රාජ්‍ය අංශයේ එන කැළඹීම, මහා වැඩවර්ජනයක් කරා, ගමන් කිරීම වැළැක්වීමත්, එක යටි අරමුණක් මෙතන.”
දැන් ආණ්ඩුව පුපුරා යමින් පවතී. ආණ්ඩුව අභ්‍යන්තරයේ මෙතෙක් පැවැති අර්බුදය මහජනයාගේ හූ හඬ මැද්දෙන් දැන් පුපුරා යමින් පවතී. මහජන කෝපය සහ ආණ්ඩුව පුපුරා යමින් පවතී. මේ පුපුරා යාම පාර්ලිමේන්තුවේ හෝ ඉන් පිටත සිදු විය හැකිය. පාර්ලිමේන්තුවෙන් පිටත විය හැකි බරපතලම පුපුරා යාම රාජ්‍ය අංශයේ නැගී සිටීමයි. මේ නැගී සිටීම පාලනයට මේ පියවර ගත්තා විය හැකි බව ද රණවක මහතා පෙන්වා දෙයි.
“බැසිල් මහත්තයා නම් කිසිම සහනයක් ලබා දෙන්නේ නැහැ. යටි අරමුණු නැතුව IMF එකට ගිහිල්ලා රාජ්‍ය අංශයට කරන්න යන, එහි මිනී වළ කපන, ඒ ක්‍රියාදාමයේ දී එන විරෝධය වසා ගැනීම සඳහා කලින්ම ගත්ත උපායමාර්ගයක් හැටියටයි අපි නම් මේක දකින්නේ. ඒ වගේම මේක කෙටියෙන්ම කිව්වොත් මේ සහන ලැබීම ගැන අපි සතුටු වෙනවා රාජ්‍ය අංශයට. නමුත් ආර්ථික මිනී වල තවත් ගැඹුරට කපා ගැනීමක්. අර්බුදය තවත් වේගවත් කර ගැනීමක්, අයවැය පරතරය තවත් උග්‍ර කර ගැනීමක් හැටියටයි අපි මේක දකින්නේ.”
සහන ලබා දෙනවානම් සියළුම ක්ෂේත්‍ර වලට සහන ලබා දිය යුතුය. සහන හැටියට මුදල් නොව මේ මෝඩ කෘෂිකාර්මික ප්‍රතිපත්තිය වෙනස් කොට ජනතාවට ප්‍රමිතියකින් යුතු පොහොර ලබා දිය යුතුය.
මේ මාසයේ ණය ගෙවීමෙන් අනතුරුව විදේශ සංචිත අවසන් වේ. සංචිත වැඩි කිරීම් පිළිබඳව මායා කතා මුදල් අමාත්‍යාංශයේ සහ මහ බැංකු අධිපතිවරයාගේ විහිළුවක් පමණි.
“අද කිව්වානේ බිලියන් 3 කින් වර්ධනය වුණා කියලා. අපි අහනවා පෙට්‍රෝ චයිනා එකේ නැව් දෙකක් වරායේ නවත්තගෙන පෙට්‍රල්, ඩීසල් බාගන්න විදිහක් නැතුව LC අරින් නැතුව ඒ ඒවා LC ඇරියේ නැත්නම් ඊළඟ දින 8 ඇතුළත පෙට්‍රල් ඩීසල් හිඟයක් එනවා. ඒක නිසා ඔය හම්බුනයි කියන ඩොලර් වලින් කරුණාකරලා මේ LC ටික ඇරලා පෙට්‍රල් ඩීසල් හිඟය මග අරින්න.”
දැන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා තිබේ. 23 වෙනිදා බොරතෙල් නැව පැමිණීමට නියමිතය. මෙතෙක් ණයවර ලිපිය විවෘත කොට නැත. දැනටමත් මෙගා වොට් 220 ක් ලංකා විදුලි බල මණ්ඩලට වසා දමා අවසානය. ලබන 15 වෙනිදා සිට රට විදුලිය කප්පාදුවක් කරා ගමන් කරන බව විදුලි බල මණ්ඩල පත්‍රිකාවලින් පැහැදිලි වේ.
“ඒ නිසා මේ පූච්චානන් කතා කයිවාරු කතා නරිවාදන් නවත්තලා කරුණාකරලා මේ තෙල් සංස්ථාවේ ඇවිල්ලා තියෙන නැව් දෙක බාගන්න පිරිපහදුවට තෙල් ටික සපයන්න විදුලිබල මණ්ඩලයට ගල් අඟුරු සපයන්න. අද මම කියනවා මේ විධිමත් ක්‍රියාමාර්ගය නොගත්තොත් මාර්තු මාසය වෙනකොට රට දැවැන්ත විදුලි බල අර්බුදයකට හා ඉන්ධන අර්බුදයකට යනවා. තෙල්, පෝලිම්, විදුලි බල කප්පාදු, ජලය නැතුව මිනිස්සු වේදනා විඳින තත්ත්වයකට පත්වෙනවා. මේ කටයුතු වල ප්‍රායෝගික ඇත්තට මුහුණ දෙන්න කියන එක අපි තෙල් සංස්ථාව සහ මුදල් අමාත්‍යාංශය කරවන ඇත්තන්ටත්, මහ බැංකුව කරවන ඇත්තන්ටත් අපි ප්‍රකාශ කරන්න කැමතියි.”
“ඒ වගේම මේ සුසිල් ප්‍රේම්ජයන්ත මහත්තයාගේ සිදුවීමත් එක්ක ජනාධිපති විවේචනය කරන පිරිස් අත්අඩංගුවට ගන්නවයි කියලා පොලිසියෙන් ආපු ඒ නිවේදනයත් එක්ක අපිට තේරෙනවා මර්දනය කැඳවමින් තියෙනවා. මේක තමයි එක ම විසඳුම තියෙන මර්ධනය කැඳවීම. මේකට එරෙහිව සියලුම දෙනා වමේ වේවා, දකුණේ වේවා, මාක්ස්වාදී වේවා, බෙදුම්වාදී වේවා, ධනවාදී වේවා මේ සියලුම ප්‍රතිපත්ති රාමු පසෙක දාලා, පාර්ලිමේන්තුවෙත් ඉන් පිටතත් ප්‍රජාතන්ත්‍රවාදී නිදහස, මිනිස් නිදහස අගයන අයට එක ධජයක් යටතට අපි එක්වෙමු කියන ආයාචනයත්, අපි මේ අවස්ථාවේ සියලුම විපක්ෂ කණ්ඩායම් වලටත් විශේෂයෙන්ම ආණ්ඩුවේ ඉඳගෙන, ගුටි බැට කකා ඉන්න ඒ රාජපක්ෂ විරෝධී ප්‍රජාතන්තතවාදී බලවේග වලටත් අපි මේ අවස්ථාවේ ආයාචනා කරනවා.”
– media unit
56 comments
Hey very interesting blog!
There is definately a great deal to find out about this issue.
I love all of the points you made.
Hi there! I know this is somewhat off topic but I was wondering which blog platform are you using
for this website? I’m getting fed up of WordPress because I’ve had problems with hackers and I’m looking at alternatives for another platform.
I would be fantastic if you could point me in the direction of a good platform. https://Lore.uppanary.com/index.php?title=User:ElvaFranki667
Hurrah, that’s what I was seeking for, what a material!
existing here at this web site, thanks admin of this website.
Thanks for some other informative site. Where else may
just I get that type of information written in such an ideal way?
I’ve a challenge that I am simply now operating on, and I’ve been at the glance out for such info.
Write more, thats all I have to say. Literally, it seems as though
you relied on the video to make your point.
You obviously know what youre talking about, why throw away your intelligence on just posting videos to your weblog
when you could be giving us something enlightening to
read?
An interesting discussion is worth comment. There’s no doubt that that you ought
to publish more on this issue, it might not be a taboo subject but typically people don’t discuss these issues.
To the next! All the best!! http://wiki.antares.community/index.php?title=Cors_Et_Callosit%C3%83_s%C3%82_:_Y_A-t-il_Lieu_De_S_inqui%C3%83_ter%C3%82_Soins_De_La_Peau_Salutbonjour_Ca
Very energetic post, I enjoyed that bit. Will there
be a part 2?
Hi, i read your blog from time to time and i own a similar one
and i was just wondering if you get a lot of spam feedback?
If so how do you reduce it, any plugin or anything
you can advise? I get so much lately it’s driving me crazy
so any support is very much appreciated. http://theglobalfederation.org/profile.php?id=291341
I all the time used to read article in news papers but now
as I am a user of internet thus from now I am using net for articles or reviews, thanks to web. http://amkaweb.Free.fr/modules.php?name=Your_Account&op=userinfo&username=OrvalBanks
Very nice post. I just stumbled upon your blog and wished to say that I’ve truly enjoyed browsing your blog posts.
In any case I’ll be subscribing to your feed and I hope you
write again soon! http://Classicalmusicmp3Freedownload.com/ja/index.php?title=%E5%88%A9%E7%94%A8%E8%80%85:ShantellWang
Very good write-up. I definitely love this site.
Keep it up! http://dragonsneedle.com/index.php?title=User:MariettaMacdonal
I every time spent my half an hour to read this webpage’s articles or reviews
all the time along with a mug of coffee.
I just could not go away your site before suggesting that I really enjoyed the usual info an individual provide in your guests?
Is gonna be again continuously in order to investigate cross-check new posts https://Www.Wikivivarium.it/Manuale/index.php?title=Mug_Noel_Personnalis%C3%83_Pr%C3%83_nom_Ou_Petit_Texte
Have you ever earned $765 just within 5 minutes?
trade binary options
Hi, I think your site might be having browser compatibility issues.
When I look at your website in Chrome, it looks fine but when opening in Internet Explorer, it has some overlapping.
I just wanted to give you a quick heads up! Other then that, wonderful blog! https://Pianopracticewiki.com/index.php/User:WyattLondon112
Because the admin of this site is working, no hesitation very shortly
it will be well-known, due to its feature contents. http://modernizacion.archivonacional.cl/index.php/Usuario:GeraldRude36169
Greetings! Very useful advice in this particular article!
It is the little changes that produce the biggest
changes. Thanks for sharing! https://wiki.Celeti.com.br/index.php/44_Kitchen_Design_Remodelling_Concepts_On_Your_House
Greetings! Very useful advice within this post! It’s the little changes which will make
the most important changes. Thanks a lot for
sharing! https://rw-tweet.de/profile/myrnachisho
I all the time emailed this blog post page to all my friends, as
if like to read it then my friends will too. https://www.ourchangingnature.com/community/index.php?title=The_Professionals_And_Cons_Of_Picket_Kitchen_Cabinets
Remarkable things here. I’m very satisfied to see your article.
Thanks so much and I’m taking a look ahead to contact you.
Will you please drop me a e-mail? http://jmgarage.ru/wiki/index.php/User:MichelleFalleni
Wow, incredible weblog structure! How lengthy have you ever been blogging for?
you made blogging glance easy. The full glance of your site is wonderful,
as neatly as the content! http://virtuosal.com/forum/profile.php?id=19635
For most recent news you have to pay a quick
visit web and on world-wide-web I found this web page as a most excellent website for
most recent updates. https://forum.tacali.space/index.php?action=profile;u=58832
Become an expert trader and begin making from $50 to $5000 a day.
The more you make, the greater our collective rewards.Copy Binary Options Trades
No matter if some one searches for his necessary thing, thus he/she needs to be available that
in detail, therefore that thing is maintained over here. http://www.wikione.org/index.php/290_Concepts_De_Hoya_Fleurs_De_Cire_Fleur_De_Porcelaine_Hoya_Plante
Used this company 3 times for an overseas PCS.
Feel free to visit my web blog Bookmarks
Aviva rates for retirement mortgages are 1.88% APRC.
Here is my page :: Bookmarks
Hey there! I could have sworn I’ve been to
this site before but after checking through some of the post I realized it’s new to
me. Anyhow, I’m definitely glad I found it and I’ll be book-marking and checking back often! http://yufei.com/comment/html/?423386.html
Compare plans from market-leading providers.
My blog post … Bookmarks
Hi there, after reading this amazing article i am as well glad to share my experience here with mates. http://Yygdsw.com/comment/html/?66278.html
I know this if off topic but I’m looking into starting my own blog and was curious what all is required to get set up?
I’m assuming having a blog like yours would cost a
pretty penny? I’m not very internet savvy so I’m not 100% certain. Any suggestions or advice would be greatly appreciated.
Thank you https://Illinoisbay.com/user/profile/4635694
Essentially Equity Release is a long term loan.
my web-site: life of mortgage calculator
Finding an accurate equity release quote can be tough.
Also visit my web blog – retirement interest only mortgages nationwide
I’ve got how much do you pay back on a lifetime mortgage
great deal for mortgages for over 70s.
There are no upper age limits for lifetime
mortgages.
Stop by my web-site Item523617864
I like the helpful information you provide in your articles.
I’ll bookmark your blog and check again here regularly.
I am quite sure I’ll learn lots of new stuff right here!
Good luck for the next! http://Hnlpsq.cn/comment/html/?136203.html
Excellent pieces. Keep posting such kind of info on your site.
Im really impressed by your blog.
Hey there, You’ve performed an incredible job. I’ll definitely digg it and personally suggest to my friends.
I am sure they’ll be benefited from this web site. https://topzanos.ru/wendit877128
Hi, i think that i saw you visited my website so i came
to “return the favor”.I’m attempting to find things to improve my website!I
suppose its ok to use a few of your ideas!! https://blakegarvin.com/bb/profile.php?id=359204
Hi there, the whole thing is going well here and ofcourse every one is sharing facts,
that’s truly good, keep up writing. https://Nxlv.ru/user/EzekielVilla64/
Good day! Would you mind if I share your blog with my twitter group?
There’s a lot of people that I think would really appreciate your content.
Please let me know. Thank you https://Dublinohiousa.gov/
I know this if off topic but I’m looking into starting my own weblog and was curious
what all is needed to get set up? I’m assuming having a blog like yours would
cost a pretty penny? I’m not very internet smart so I’m not 100% sure.
Any tips or advice would be greatly appreciated. Cheers http://Avtpoligraf.ru/content/comment-devenir-opticien-une-introduction-loptometrie-0
These are genuinely wonderful ideas in on the topic of blogging.
You have touched some pleasant points here.
Any way keep up wrinting. https://Rnma.xyz/boinc/view_profile.php?userid=883653
We stumbled over here different web page and
thought I might check things out. I like what I see so now i’m following you.
Look forward to going over your web page for a second time. https://www.kenpoguy.com/phasickombatives/profile.php?id=1176749
Very nice blog post. I definitely appreciate this website.
Thanks! https://Gratisafhalen.be/author/annisx42056/
Hi, I do believe this is an excellent website.
I stumbledupon it 😉 I’m going to return yet again since I book marked it.
Money and freedom is the best way to change, may you be rich
and continue to help others. https://connectngrow.org/myforum/profile.php?id=61498
I enjoy what you guys are up too. This kind of clever work and exposure!
Keep up the amazing works guys I’ve added you guys to
my own blogroll. https://Rnma.xyz/boinc/view_profile.php?userid=1200856
Hi there, I discovered your website via Google even as searching for a comparable subject, your web site got here up,
it appears great. I have bookmarked it in my google bookmarks.
Hello there, just become alert to your blog through Google, and located that it is really
informative. I am going to be careful for brussels.
I will appreciate when you continue this in future.
Numerous folks will probably be benefited from your writing.
Cheers! https://Zvukiknig.cc/user/TangelaFalcone/
Hi Dear, are you genuinely visiting this website
regularly, if so then you will without doubt get fastidious knowledge. http://theglobalfederation.org/profile.php?id=2083530
Howdy just wanted to give you a quick heads up. The words in your article seem to be running off the screen in Internet explorer.
I’m not sure if this is a formatting issue or something to do with browser
compatibility but I figured I’d post to let you know.
The style and design look great though! Hope you
get the issue resolved soon. Cheers http://Forum.Prolifeclinics.ro/profile.php?id=213837
motivational songs
Hello, after reading this amazing post i am as well delighted to share my knowledge
here with friends. http://virusclan.de/index.php?mod=users&action=view&id=33869
I blog frequently and I really thank you for your content.
The article has really peaked my interest. I’m going to bookmark your website and keep checking for new details about
once per week. I opted in for your Feed as well. http://Www.Die-Seite.com/index.php?a=stats&u=jyzhenry339
Good article. I will be dealing with some of these issues
as well.. https://migration-bt4.co.uk/profile.php?id=351443
Hello! This is my first comment here so I just wanted to give a quick shout out and
say I genuinely enjoy reading through your articles.
Can you recommend any other blogs/websites/forums that cover the same topics?
Thanks for your time! https://www.swift.ac.uk/lobsterwiki/Programa_De_Ciencia_Del_Ecosistema_La_Laguna_San_Ignacio
This is a topic that is near to my heart… Cheers! Exactly where are
your contact details though? http://www.Superstitionism.com/forum/profile.php?id=1443779
Hi! I know this is kind of off topic but I was wondering which blog platform are you
using for this website? I’m getting fed up of WordPress
because I’ve had issues with hackers and I’m looking at alternatives
for another platform. I would be awesome if
you could point me in the direction of a good platform. http://another-RO.Com/forum/profile.php?id=371358