January 23, 2026
BusinessBusiness NewsNews

විදෙස්ගත ශ‍්‍රමිකයන්ට බෝනස්.. එවන හැම ඩොලරයකටම අමතර රුපියල් 10ක්..

විදෙස්ගත ශ්‍රමිකයින් විසින් දෙසැම්බර් මාසය තුළ මෙරට බැංකු ඇතුළු විධිමත් මුදල් හුවමාරු ක්‍රමවේදයන් ඔස්සේ මෙරටට එවන සෑම ඩොලරයක් සඳහා ම රුපියල් 10 ක වැඩිපුර මුදලක් ගෙවන බව ශ‍්‍රී ලංකා මහ බැංකුව කියයි.

විධිමත් නිල මුදල් හුවමාරු ක්‍රමවේදයන් මගින් එවන විදෙස් මුදල් සඳහා තවත් ප්‍රතිලාභ පිරිනමන බනද මහ බැංකුව නිවේදනය කර ඇත.

Related posts

මාලිමාව හරියටම තම පාරේ යන බව IMF තහවුරු කරයි.. සිවුවැනි වාරිකයත් මුදාහරී..

Maimoonar

22 වැනිදා ජයග‍්‍රහණය සමරන හැටි අනුර කියයි.

Maimoonar

මාර්තු 25ට පෙර මැතිවරණයක්..

Maimoonar