January 29, 2026
BusinessBusiness NewsNews

සපුගස්කන්ද වැහුවත් සේවක වැටුප් මසකට කෝටි 10ක් ගෙවන්න වෙයි…

සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමා තිබුණ ද එහි සේවකයන් 1090න් සදහා වැටුප් සහ දීමනා ගෙවීමට සිදුව තිබේ.

ඒ අනුව අවම වශයෙන් මාසයකට රුපියල් කෝටි දහයක් ඔවුන්ට ගෙවීමට සිදුව ඇත.

සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය.

මෙරට දෛනික පෙට්රල් අවශ්‍යතාවය මෙට්ට්‍රික් ටොන් හාරදහසක් සහ ඩීසල් මෙට්ට්‍රික් ටොන් 4500ක් බවද පැවසූ ඔහු පෙරේදා වනවිට මෙරට තුළ පෙට්ටල් මෙට‍්‍රික් ටොන් තිස්තුන් දහසක් සහ ඩීසල් මෙට්‍රික් ටොන් දහතුන් දහසක් පමණක් තිබූ බවද පැවසීය.

Related posts

40 වැනි ‘කලාභූෂණ’ රාජ්‍ය සම්මාන උලෙළ අරලියගහ මන්දිරයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ

Maimoonar

ස්ටාලින්ගේ විරෝධය.. ගුරු නායකයන් කැදවා වහා සාකච්චා අරඹයි..

Maimoonar

රට වසා දැමීමේ කිසිඳු සුදානමක් නැහැ

Maimoonar