January 8, 2026
NewsPolitical

මැති ඇමතිවරුන්ගේ, නිලධාරීන්ගේ ඉන්ධන දීමනා කපයි..

මැති ඇමතිවරුන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ ඉන්ධන දීමනාව අඩු කිරීමට අයවැය මගින් යෝජනා කර තිබේ.

ඒ අනුව මසකට ඉන්ධන ලීටර් 5 ක් ඔවුනගේ දීමනාවලින් අඩු කරන බව අයවැය යෝජනා ඉදිරිපත් කරමින් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

Related posts

අද සිට නිකුත් කරන ජාතික හැඳුනුම්පතට ඡායාරූප අලවන්න ඕන නෑ

Maimoonar

Online ඩොලර් බද්ද අපි නොගැහුවොත් වෙන රටක් ගහනවා.. ඒකයි අපි ගැහුවේ..

Maimoonar

රුසියාව සිරකරගෙන සිටි ලාංකික සිසුන් පිරිසක් අපි බේරාගත්තා..- යුකේ‍්‍රන ජනපති

Maimoonar