BusinessBusiness NewsNews

භූමිතෙල් සීමා කරයි.. එක් අයෙකුට ලීටර පහක් පමණයි..

බලන්ගොඩ නගරයේ ඇති ඉන්ධන පිරවුම් හල් වල භුමි ⁣තෙල් ලබා දිම එක් අයෙකුට ලිටර් පහකට සිමා කර ඇතැයි ජනතාව පවසති.

ලංකා ඛනිජ තෙල් නිිතිගත සංස්ථාවෙිි දැනුම් දිමක් මත එක් අයෙකුට භුමිතෙල් ලිටර් 05 ක් පමණක් නිකුත් කරන බව එම ඉන්ධන පිරවුම් හල් වල දැන්විමි ප්‍රදර්ශනය කර ඇති අයුරු දක්නට ලැබිණි.

ඉකුත් දින වල එක් අයෙකුට භුමිතෙල් ලිටර් 10 ක් නිකුත් කල බවත් එය පහක් දක්වා නැවත අඩු කර ඇති බවද ජනතාව පෙන්වා දෙති.

– සමිපත් ප්‍රියනන්දන සහ   නාලක ජේ හෙට්ටිආරච්චි

Related posts

ඩෙංගු වර්ධනයේ වීමේ අවදානමක්

Maimoonar

යලිත් ඉන්ධන හිගයක්.. දීර්ඝ පෝලිම් රට පුරා..

Maimoonar

හොඳ නිර්මා­ණ­යක් ලැබු­ණාම ඒ නිර්මා­ණයේ අපි ජීවත් වෙනවා රයි­ගම් ටෙලීස් විශි­ෂ්ට­තම නළුවා රොෂාන් රවීන්ද්‍ර

Maimoonar