32 C
Colombo
February 19, 2026
NewsPolitical

ආණ්ඩු විරෝධී විරෝධතා කරන්න විමල්ගෙන් සජිත්ට උපදෙස්…

කොරෝනා වෛරසත් සමග නව සාමාන්‍ය කරන තත්ත්වයන් යටතේ විරෝධතාවයන් පැවැත්වීමේදී සාම්ප්‍රදායික ක්‍රම අනුගමනය නොකරන්නැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේ දී කියාසිටියේය.

විපක්ෂය විසින් කොළඹදී සංවිධානය කරන ලද විරෝධතාවය සම්බන්ධයෙන් අදඑස් පල කරමින් අමාත්‍යවරයා විපක්‍ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටියේ දහස් ගණන් එක්රැස්කර කොරෝනා බෝ කරන ක්‍රමයක් නොව නව චින්තනයකින් නව විරෝධතා ක්‍රමයක් අනුගමනය කරන ලෙසයි.

පාර්ලිමේන්තුවේ දිය අයවැය තුන්වෙනි දෙවැනි වර කියවීමේ විවාදය ට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කරන ලදී.

Related posts

ඉන්ධන-ජලය නෑ.. විදුලි කප්පාදුව දීර්ඝ කෙරේ…

Maimoonar

විදුලිය වැදී නොරචෝලය තිදෙනෙක් මරුට..

Maimoonar

මහින්දට පක්‍ෂ 46ක් පමණයි.. පොහොට්ටුවේ අත්සත් ව්‍යාපාරය නවතා දමයි..

Maimoonar