Local NewsNews

කොරෝනා අති භයානක වෙයි.. වාතය හරහා සිය ගුණයක වේගයකින් පැතිරේ…

කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයන් වඩාත් වේගයෙන් වාතය හරහා ව්‍යාප්ත වන බව නවතම අධ්‍යනයකින් හෙළිදරව් වී තිබේ.

ඇමරිකානු පර්යේෂකයන් පිරිසක් විසින් සොයාගෙන ඇත්තේ ඇල්ෆා ප්‍රභේදය ආසාදිතයන් මුල් කොරෝනා වෛරසය ආසාදිතයන්ට වඩා 43 සිට 100 ගුණයක් දක්වා වෛරස වාතයට මුදා හරින බවයි.

ආසාදිතයන් නිසි ලෙස මුව ආවරණ පැලදීම මගින් වාතය තුල පවතින වෛරස අංශු ප්‍රමාණය 50% කින් අවම කළ හැකි බවද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

Related posts

කොරෝනා වැලදී ICU ඉන්නේ එක් රෝගියක් පමණයි..

Maimoonar

ආණ්ඩුවට බහුතරය නැති කරමින් තවත් 10ක් විපක්‍ෂයට..

Maimoonar

අත්අඩංගුවට ගත් සැකකරුවෙක් මිය යයි.. වැලිකඩ OIC ධුරයෙන් ඉවතට..

Maimoonar

2 comments

Comments are closed.