February 26, 2026
NewsPolitical

මහින්දානන්දට කොරෝනා.. ඔහු ඇස්ටසෙනිකා මාත‍්‍රා දෙකම ගත් අයෙක්…

කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

අද දිනයේ සිදුකරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් මේ බව තහවුරු වී ඇත.

කෙසේ වෙතත් තවදුරටත් එය තහවුරු කරගැනීම සඳහා අමාත්‍යවරයාට හෙට දිනයේ පරීක්‍ෂණයක් සිදුකිරීමට නියමිතය.

මේ වන විට අමාත්‍යවරයා නිරෝධායනයට ලක්වූ සිටී.

අලුත්ගමගේ මහතා කොරෝනා සදහා එන්නත් කල ඇස්ටසෙනිකා එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයෙකි.

Related posts

ආණ්ඩුවට බහුතරය නැති කරමින් තවත් 10ක් විපක්‍ෂයට..

Maimoonar

ඉන්දීය ඇල්ටෝ ලංකාවට එන මිල මෙන්න…

Maimoonar

Exclusive : කොළඹ ඩෙල්ටා ගිලගනී.. පැතිරීම 75%යි..

Maimoonar