January 29, 2026
NewsPolitical

ජනාධිපති ජාතිය ඇමතීම 08.30ට…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රාත්‍රී 08.30ට ජාතිය ඇමතීමට නියමිතය.

කොරෝනා ව්‍යාප්තියත් සමග අද රාත්‍රී 10.00 සිට දින 10කට බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කර තිබේ.

ඒ සම්බන්ධයෙන් සහ ඉදිරි ක්‍රියාමාර්ග ජනාධිපතිවරයා සිය ජාතිය ඇමතීමේ දී පැහැදිලි කරනු ඇත.

Related posts

Rapid Test Kit කොරෝනා පරීක්‍ෂණ අසමත් වේ.. 50%ක් රෝගීන් හදුනාගෙන නෑ..

Maimoonar

ආණ්ඩුවේ කොරෝනා වාර්තා බොරු.. ඇත්ත මීට වඩා විශාලයි..

Maimoonar

තෙල් නැවකට යන මුදලින් රටටම නොමිලේ පාපැදි….

Maimoonar