31.7 C
Colombo
September 10, 2026
Local NewsNews

වැඩිම මරණ ගණනත් වැඩිම ආසාදිත ගණනත් අද..

තවත් කොරෝනා මරණ 186ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

එය මෙතෙක් දිනකදී වාර්තා කරන ලද වැඩිම මරණ ගණනයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 6790 දක්වා ඉහල යයි.

එමෙන්ම අද දිනයේ වාර්තා වි ඇති කොරෝනා ආසාදිත ගණන 3793ක් වන අතර එය දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිත ප‍්‍රමාණයයි.

Related posts

කොදෙව්-ශ්‍රී ලංකා පළමු පුහුණු තරගය අද

Maimoonar

ලක්‍ෂ 50කට විදුලි රතු බිල්.. මුළු පාරිභෝගික ගණන ලක්‍ෂ 70යි..

Maimoonar

වැලි මුහුදට ගසාගෙන යෑමෙන් ඉදිරියේදී අහිතකර ප්‍රතිවිපාක ඇති විය හැකියි – පරිසරවේදීන් කියයි

Maimoonar