Local NewsNews

කරාපිටිය රෝහල හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි..

කරාපිටිය ශික්ෂණ රෝහල හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

එහි වැඩබලන අධ්‍යක්ෂවරයා විසින් සියලුම රෝහල් කාර්යමණ්ඩලයට මේ බව දැනුමි ලිපියක් නිකුත් කර තිබේ.

රෝහලේ කොරෝනා ආසාදිතයන්ගේ ක්ෂණික වර්ධනයක් පෙන්නුම් කරන නිසා එමගින් රෝහල් කාර්ය මණ්ඩලය ද ආසාදනය වීමෙන් වර්ධනයක් ඇති නිසා මෙම තත්වය ප්‍රකාශයට පත් කර ඇත.

Related posts

එජාපයට එන පිරිස ගැන නවීන් කියයි.. මල්ලිත් කැරකෙනවාලු..

Maimoonar

78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සුබපැතුම් පණිවිඩය

Maimoonar

මෙම Lockdown කාලයේදී 5000ක් නෑ.. 2000යි..

Maimoonar