February 26, 2026
Local NewsNews

පෝට් සිටිය ඇමරිකානුවකුගේ පාලනයට යටත් නොවිය යුතුයි..- චීනය ශ‍්‍රී ලංකාවට දන්වයි..

කොළඹ වරාය නගරය ඇමරිකානු පුරවැසියකු යටතේ පාලනය නොවිය යුතු බවට චීනය විසින් ශ්‍රී ලංකා රජය වෙත දන්වා ඇතැයි ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

චීනය සහ ඇමරිකාව අතර ඇති සබඳතාවයේ ස්වභාවය හා කොළඹ වරාය නගරයේ චීන ආයෝජනයන් වැඩි වශයෙන් ඇති පසුබිම මත එය ඇමරිකානුවෙකු විසින් පාලනය නොකල යුතුය යන පදනමින් මෙම දැනුම් දීම කර ඇතැයිද එම ආරංචි මාර්ග පැවසීය.

Related posts

දලදා මාලිගාවෙන් කියා මුදල් ගරන ජාවාරමක්..

Maimoonar

සූර්යකන්ද සහ කොළොන්න පොලිස් වසම්වල සිදුවීම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් විශේෂ පැහැදිලි කිරීමක්

Maimoonar

තද සුළං සහ වැසි සහිත කාලගුණයක්

Maimoonar

693 comments

Comments are closed.