BusinessBusiness NewsNews

දැවැන්ත විනිමය අර්බුදයක්.. බැංකු පද්ධතිය අනතුරේ.. විශාල කලබලයක් ඇතිවිය හැකියි..

ෆිච් රේටිං ආයතනය මෙරට බැංකු පද්ධතිය ගැන අනතුරු ඇඟවීම සමග ශ්‍රී ලංකාව විශාල විනිමය අර්බුදයකට ගමන් කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

මේ තත්ත්වය මත ශ්‍රී ලංකාව දැන් පවතින තත්ත්වයෙන් ද පහළට ඇද වැටුණු ඇතැයිද පවසන මන්ත්‍රීවරයා ඒ හරහා විශාල කලබලයක් ඇති වනු ඇතැයිද කියා සිටියේය.

මෙරට බැංකු පද්ධතිය රජයේ ඩොලර් ණය ලබාගෙන තිබීම නිසා සමස්ත බැංකු පද්ධතියම මෙසේ ඉතා ඉහළ අවධානයට ලක් වී ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි.

මෙය රටක් ලෙස ඉතිහාසයේ දැවැන්තම විනිමය අර්බුදයට ගමන් කරමින් සිටීමක් බවද ඒ මහතා පැවසීය.

මේ සඳහා තමන් දකින හොඳම කෙටිකාලීන විසඳුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සහයෝගීතාවය එකට යමු බවද ඔහු පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

Related posts

ශ‍්‍රී ලංකාව ව්‍යවසනයක.. රෝහල් පද්ධතිය පිරිලා.. ඔක්සිජන් ඉල්ලුම ඉහල ගිහින්…- සුදර්ශිනී

Maimoonar

ICCයෙන් දින 15ක පොදු සමා කාලයක්

Maimoonar

ජනාධිපතිට ආරක්‍ෂක විතරයි.. සියළු ගිවිසුම් පාර්ලිමේන්තුවට.. 21 සංශෝධනය ස්වාධීන පක්‍ෂ එකමුතුවේ යෝජනාවලිය මෙන්න…

Maimoonar

483 comments

Comments are closed.