January 15, 2026
NewsPolitical

මහින්ද රාජපක්‍ෂ, දුටුගැමුණු රජු වගේ.. බැසිල් රාජපක්‍ෂ, කාවන්තිස්ස රජු වගේ…

බැසිල් රාජපක්ෂ මහතා යනු අති දක්ෂයෙක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී කෝකිලා ගුණවර්ධන මහත්මිය සඳහන් කරයි.

දුටුගැමුණු රජතුමා යුද්ධ කරද්දී කාවන්තිස්ස රජතුමා මහා ධාන්‍ය එකතු කළා සේ මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය කරමින් රටද කරන විට බැසිල් රාජපක්ෂ මහතා ආර්ථිකය මනා ලෙස කළමනාකරණය කළ බවද ඇය සඳහන් කළාය.

ගම්පහ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇය මේ බව පැවසුවාය.

Related posts

මිල වැඩි කලත් තවමත් පාඩුයි…- බලශක්ති ඇමති

Maimoonar

Online ණය පොලිය 300%යි.. වාරික පරක්කු වුනොත් අසභ්‍ය පින්තූර බුකිය පුරා…

Maimoonar

ජනාධිපතිගේ නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් කරයි..

Maimoonar

462 comments

Comments are closed.