January 29, 2026
Local NewsNews

වාරකන් කාලෙට කොහොමත් සත්තු මැරෙනවා..- තල්මසුන්, ඩොලපින්, කැස්බෑවුන් මියයාම ගැන ගොඩහේවා කියයි…

වාරකන් වාරයේදී මුහුදු ජීවීන් අනතුරුවලට ලක්ව කොහොමත් මියයන බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා සඳහන් කරයි.

මේ මොහොතේ නැව අනතුරට පත් වීම නිසා එම මරණ ඊට සම්බන්ධ කිරීමට බොහෝ දෙනෙක් උත්සාහ කරන නමුත් අනතුර සමග මෙහි සම්බන්ධයක් තමන් නොදන්නා බව ද ඔහු පැවසීය.

මුහුදේ සිදුවන දේ සම්පූර්ණයෙන්ම පාලනය කළ නොහැකි බවද ඇමතිවරයා කියා සිටියි.

Related posts

කුහකනායක හා රොටී කල්ලිය ජනාධිපතිට බනිනවා..

Maimoonar

බාබර් අසාම් ගේ සුපිරි පිති හරඹය

Maimoonar

IMF කොන්දේසි ඉවත්කර නව අයවැයක් ගේන්න! – ‘බැරිනම් විපක්ෂයට බාරදෙන්න’ යැයි සජිත් රජයට අභියෝග කරයි

Maimoonar

51 comments

Comments are closed.