Local NewsNews

‘ලීසිං දඩ පොළිය ඉවත් නොකලොත් බැංකු ඉදිරියේ ගිනි තියා ගන්නවා’..- ලීසී වාහන හිමියෝ කියති

පවතින වෛරස් ව්‍යාප්තිය සහ රට වසා දැමීමේ තත්ත්ව යටතේ වාහන කල්බදු වාරික සඳහා අයකරන දඩ පොලී ඉවත් නොනොකිරීමට විරෝධය පළ කරන බව ලීසින් සහ ණය වාරික ගෙවන්නන්ගේ එකමුතුව සඳහන් කරයි.

එහි සභාපතිවරයා හා ලේකම්වරයා සඳහන් කරන්නේ එම දඩ පොලිය ඉවත් නොකලහොත් බැංකු හා මුල්‍ය ආයතන ඉදිරියේ ගිනිතියාගැනීමට සූදානම් බවයි.

මේ වන විට එම ආයතන විසින් ද දඩ පොළිය ලෙස 11.5%ක් බැගින් අය කරමින් සිටින බවත් මූල්‍ය ආයතන සහ බැංකුවලට කොරෝනා වසංගතය වසන්තයක් වී ඇති බවත් ඔවුන් කියා සිටිති.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔවුන් කියා සිටියේ ආණ්ඩුව විසින් ලබා දෙන්න ලීසිං සහනය තනිකර බොරුවක් බවයි.

lankacnews

Related posts

ශ්‍රී ලංකාවේ නව චීන තානාපතිවරයා දිවයිනට

Maimoonar

20 වන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක්

Maimoonar

පාලකයන් පෘෂ්ඨිමත් වී ඇත්තේ පාර්ලිමේන්තුවේ කෑම කාලා..- හරිනි

Maimoonar

35 comments

Comments are closed.