Local NewsNews

චන්දිමාල්ගේ පාටියට ගිය ප‍්‍රකට කලා පවුලක අයෙක් පොලීසියෙන් සොයයි

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ තරු පංතියේ හෝටලයකදී පැවැති සාදයට සහභාගි වූයේ යැයි කියන ප්‍රසිද්ධ කළා පවුලක සාමාජිකාවක් ඇතුළු පුද්ගලයන් හය දෙනකු අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ කරමින් සිටින්නේ යැයි කොළඹ ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියකු පැවසීය. එම ප්‍රධාන හෝටලයේ සී.සී.ටී.වී. දර්ශන පරීක්‍ෂාවෙන් මෙම පුද්ගලයන් හදුනාගත් බවත් කොළඹ මධ්‍යම දූෂණ විමර්ෂණ ඒකකය පරීක්‍ෂණ පවත්වමින් සිටින බවත් එම පොලිස් නිලධාරියා පැවසීය. එම හෝටලයේ කළමනාකරුවකුගෙන් අද පෙරවරුවේ ප්‍රකාශයක් සටහන්කරගත් බවත් සිද්ධිය වාර්තා වූ පසුගිය මැයි 30 වැනිදා රාත්‍රී එම හෝටලයේ කළමනාකරු ලෙස සේවය කළ පුද්ගලයාගෙන් හෙට ප්‍රකාශයක් ලබාගැනීමට නියමිත බවත් පොලිසිය කියයි.

Related posts

එංගලන්ත ටෙස්ට් නායකත්වයට බෙන් ස්ටෝක්ස්

Maimoonar

‘පෙර රජයක් සිටියා නම් විනාශයේ බරපතළකම සිතාගැනීමටත් අපහසුයි’ – ජාතික භික්ෂු පෙරමුණ

Maimoonar

අපේ පෙර සූදානම නිසා ආපදා අවම වුණා..- ලේකම්

Maimoonar

8 comments

Comments are closed.