January 15, 2026
Local NewsNews

මාවනැල්ලේ පස් කන්දක් කඩා වැටෙයි, හමුදා මෙහෙයුම් ක්‍රියාත්මකයි

මාවනැල්ල දෙවනගල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටී තිබෙනවා. එම පස් කන්දට යටවීමෙන් පුද්ලයින් හතර දෙනෙකු අතුරුදන් වී ඇති බව සඳහන්. 

මේ වන විට අතුරුදන්ව ඇති පුද්ගලයින් සොයා යුධ හමුදා නිලධාරීන් මෙහෙයුම් දියත් කර තිබෙනවා. 

Related posts

කොරෝනා වලියක්.. PHI ලාට පහර දෙති..

Maimoonar

මගේ ඥාතීන්ට, හිතවතුන්ට හෝ ආධාරකරුවන්ට ණය දෙන්නැයි මා කිසි විටෙක බැංකු වලට කියා නෑ…- ජනපති

Maimoonar

වැලිකඩ බන්ධනාගාර තාප්පයට ඉහළින් අඩි 15ක් උස වැටක්

Maimoonar

1 comment

Comments are closed.