February 26, 2026
Local NewsNews

‘සිනොෆාම්’ ගැන ඇමරිකා වෛද්‍ය සංගම් අවසන් වාර්තාව මෙන්න.. අසාධ්‍යවීම 100%කින්, ආසාදනය 78%කින් වලකයි.. ප‍්‍රතිදේහ නිෂ්පාදනය 99%ක්..

චීනය විසින් කොරෝනා වෛරසය මර්දනයට නිෂ්පාදනය කර ඇති සිනොෆාම් එන්නතේ 03වන අදියරේ සාායනික පරීක්‍ෂණ ප‍්‍රතිඵල වාර්තාව ඇමෙරිකානු වෛද්‍ය සංගමය විසින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.

කොළඹ පිහිටි චීන තානාපති වරයා විසින් සිය නිල ට්විටර් ගිණුමේ මේ සම්බන්ධයෙන් සටහනක් තබා ඇත.

අදාළ වාර්තාව අනුව සයිනොෆාම් එන්නත් ලබාගෙන දින දාහතරකට පසු කොරෝනා ආසාදිතව බරපතළ තත්ත්වයට පත්වීම 100%ක් වලක්වනු ලබයි.

එමෙන්ම කොරෝනා ආසාදනය වීම 78% දක්වා වලක්වන අතර කොරෝනා වෛරසය උදාසීන කරන ප්‍රතිදේහ නිෂ්පාදනය 99%කි.

Related posts

ශ‍්‍රී ලංකාවේ උදවුවට චීනය නොඑයි..- විදෙස් මාධ්‍ය

Maimoonar

විභාග තුළින් පමණක් දරුවන්ගේ දැනුම මැනීම අවසන් කරමින් අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ…

Maimoonar

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට මාධ්‍ය ඇමතීම තහනම්ද? – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් චෝදනාවක්

Maimoonar

58 comments

Comments are closed.