Local NewsNews

රුසියානු කොරෝනා එන්නත අද ලංකාවට…

රුසියාවෙන් මෙරටට ගැපෙන Sputnik-V එන්නත් තොගයේ මුල් කොටස අද දිනයේ මෙරටට ලගා වෙයි.

රාජ්‍ය ඇමති චන්න ජයසුමන මහතා සදහන් කරන්නේ මෙම එන්නත් මාත‍්‍රා 15,000ක් අද රාත‍්‍රියේ මෙරටට ලගා වන බවයි.

Related posts

2023 දුෂිතයන් පලවා හැර අප දිනන වසරයි..

Maimoonar

ඉන්දියාව කෝවිඩ් එන්නත් දෙකකට අනුමැතිය දෙයි

Maimoonar

අනුර ජනාධිපති ලෙස දිවුරුම් දීමේ සැලසුම මෙන්න..

Maimoonar