Local NewsNews

පොලිසිය සමග ගැටුමකින් කොස්ගොඩ තාරක වෙඩි වැදී මිය යයි..

පොලිස් අත්අඩංගුවේ සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කොස්ගොඩ තාරක හෙවත් තාරක විජේසේකර පොලීසිය සමග සිදු වූ ගැටුමකදී වෙඩි වැදී මිය ගොස් තිබේ.

අද අළුයම් කාලයේ මීරිගම ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමක් අතරතුර පොලිස් නිලධාරීන්ගෙන් මිදී පළා යාමට උත්සාහ කිරීමේදී මෙම වෙඩි තැබීම සිදුව ඇත.

සැකකරු මීරිගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

සිදුවීමෙන් තුවාල ලැබූ පොලිස් පරීක්ෂකයෙකු වතුපිටිවල රෝහලට ඇතුළත් කර තිබේ.

Related posts

රාජිත කට නිසා අමාරුවේ… රහස් පොලිසියෙන් ප‍්‍රශ්ණ කරන්න යයි..

Maimoonar

බදු සහන දුන්නොත් IMF එකගතා අවුලක..

Maimoonar

ඇල්ල වන රක්ෂිතයේ මහා ගින්නක්.. වේගයෙන් පැතිරේ.. නිවන්න අසීරුයි..

Maimoonar