බණ්ඩාරවෙල බිඳුණුවැව කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ දී තමනට ඉහළ හමුදා නිලධාරියෙකු ඇතුළු සෙබල පිරිසක් ඉතා දරුණු ලෙස හර දුන්නේ යැයි කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලැබූ පුද්ගලයකු සඳහන් කරයි.
ඒ පිලිබදව දීර්ඝ විස්තරයක් කරමින් ඔහු විසින් තම සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහන මෙසේය.
බණ්ඩාරවෙල බිදුනුවැව covid 19 පුුතිකාර මධ්‍යස්ථානයේ මේජර් ජනක පිරිස් ඇතුළු 2021.05.03 දින රාජකාරි කළ යුදහමුදා භට පිරිස ඒල්ලකල මේලේඵ්ඡ පහරදීම පිලිබද මා විසින් තබන සංවෙදි සටහනයි ….
2021.04.29 දින මොනරාගල සිරිගල මහරෝහලේ මා හට සිදුකළ ඇන්ටිජන් පරික්ෂණයෙන් Covid 19 ආසාදනය වෙලා තියන බවට තහවුරු විමේන් පසු බණ්ඩාරවෙල බිදුනුවැව COVID 19 ආසාදිතයින් නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරන ලදි .
අහාර වේල් 13 ක් පමන කිසිදු ආහාරයක් නොගත් මා උණු වතුර හා කිරිතේ එකක් බිල දින 4 ක් ශරීරය අපුුානිකව ඇද මත වැතිර සිටියා .
2021.05.03 දින සවස ආහාර ලබාදෙන ස්ථානයට මම ගොස් ආහාර පැකට්ටුව ලබාගෙන වතුර බොතල් තිබෙන සථානයට ගෙසින් වතුර ලිටර් 1 ක් ඇති බොතල් 2 ක් ගත්තා .එවිට ඉදිරියේ සිටි යුදහමුදා භටයකු වතුර බොතල් 2 ක් නොගන්නා ලෙස මට කියා සිටියා .
එවිට මා රෝගියකු බවත් වතුර ලිටර් 1 ක් රැයක් එ්ලි වෙනකං බිමට මදි බවත් පුුකාශකළා .
මා රැදී සිටි වාට්ටු අංක 3 හි උණු වතුර උණු කරගන්න කිසිදු පහසුකමක් නොතිබුණු බැවින් එබවත් රෝගීන් විසින් ගෙන එන ලද හිටර් භාවිතා කර වතුර උණු කරගන්නා බවත් පුුකාශකළා .
එවිට හමුදා නිළදාරි මහතුන් මට කියා සිටියා අද සැපයුම දෙන්න වෙන්නෙ ලැබුණු ආකාරයට තමයි වතුර ලිටර් 1 ක් පමන තමයි දෙන්න වෙන්නෙ කියල.
එවිට මා විසින් මෙය රෝගීයෙකුට කිසිදු ආකාරයෙන් පුුමාණවත් නොමැති බවත් මෙය චොදනාවක් ලෙස සටහන් කරගෙන මෙම අඩුපාඩු නිවරදි කරගන්න ඉහල නිළදාරින් වෙත යොමු කරන ලෙස සටහන් කරගන්නා ලෙස මා මදක් ආවේගශීලි ඒහේත් සංවර වචනයෙන් කියා සිටියා .
මැදින් පාර පාරෙන් ඉදිරියේ කොටසෙහි හමුදා නිළදාරින් හා මෙහා කොටසෙහි covid 19 ආසාදිතයින් සිටින පුුතිකාර මධ්‍යස්ථානය වේ.
යුදහමුදා භට පිරිස රැදී සිටින පාරෙන් එහා පුුදේශයේස සිට covid ආසාදිතයින් රැදී සිටින පුුදේශයට ( 10 m පමන පලලින් වෙන්වි ඇති ) සැපයුම ලබාදෙන්නේ covid ආසාදිතයින්ට පුුතිකාර කරන ඇදුම් කට්ටල ඇදගන්නා ලද සෞඛ්‍ය සේවයට අනුබද්ධිත සේවක මහතුන් විසින් බවත් මා පුුකාශකර සිටිමි .
පසුව ඉදිරියේ සිටි යුදහමුදා භටයකු මාගෙන් පුර්ණ විස්තර සටහන් කරගෙන සර් දැන් එනවා ඔයා සර් ඒනකල් ඉදලා පුුශ්න විසදගන්න කියා පැවසුවා . පසුව මම ගොස් ආහාර ලබාගෙන බෙහෙත් බිල ඒන්නම් කියල මට ගන්න කියපු වතුර ලිටර් 1 බොතලය රැගෙන වාට්ටුව වෙත ආව.
පසුව මම කැම කන අවස්තාවේ ඉදිරියේ හමුදා නිළදාරින් සිටි සථානයේ පිහිටි ස්ථාවර දුරකථන අංකයේන් සර් දැන් ඒනවා ඔයා එන්න කියල ඇමතුමක් ආව .මම එවිට තාම කැම කනව කාල බේහත් බිල ඒන්නම් කියල පැවසුවා .පසුව මම බෙහෙත් බොන්න හදන විට ජංගම දුරකථන අංකයකින් නැවත සර් දැන් ඒනවා ඔයා එන්න ඉක්මනින් කියල ඇමතුමක් ආව .මම බෙහෙත් බිල ඒන්නම් කියල කිවුවා .
පසුව මම ඇදසිටි කොට කලිසම හා කැමා T shart එක උඩින් ජර්සිය ඇද නිරෝධනයට පැමිණි අයියා කෙනෙක් සමග ඉදිරියේ තිබු හමුදා නිළදාරින් සිටි ස්ථානයට ගමන් කළා .පාර ආසන්නයේම තිබු කොකිුුට් බංකුවෙ වාඩිවී විනාඩියකට පමණ පසු මහේන්ද්‍ර වර්ගයේ කැබ් රතයකින් මේජර් ජනක පිරිස් යන නිළධාරියා පැමිණියා .
පසුව ඔහු කැබ් රතයේන් බැස ඉදිරියට පැමිනෙන අවස්තාවේ මට ගම් බුට් දෙක රැගෙන එන ලෙස හමුදා බටයකුට පැවසුවා
පසුව බුට් දෙක ඔහුට ලැබුණු අතර ඔහු පැලදසිටි සාමාන්‍ය සපත්තු කුට්ටම ගලවා බුට් දෙක පැලද මේජර් ජනක පිරිස් යන නිළධාරියා covid 19 ආසාදිතයින් රැදී සිටින පුුතිකාර මධ්‍යස්ථානය වෙත ඇතුළු වුනා .මම covid ආසාදිතයෙක් නිසා මදක් පසු පසට ගමන් කළා .
එවිට ඔහු සමන් කියන…….පරැැෂ වචනයෙන් කවුද කියල ඇහුව එවිට හමුදා බටයකු අත දගුකර මු තමයි කියල කිවුවා
එවිට මෙ මේ මේජර් ජනක පිරිස් යන නිළධාරියා පොල්ල රැගෙන එන ලෙස හමුදා බටයකුට පැවසුවා
කිසිවක් සිතාගන්න්ට නොහැකි වු මම දැත් එක්කොට වැද මගෙන් වරදක් වුවානම් සමාවෙන්න සර් කියල කිවුවා . එහෙත් කිසිදු පුුශ්න කිරිමකින් තොරව ඔහු මට අඩි 5 ක් පමණ දිගයැයි මා විස්වාස කරන පොලුමුගුරෙන් ඔහුගේ පුර්ණ ශක්තිය යොදා මගේ කලවා පුුදෙශයට පහර 4 ක් පමන එල්ල කරනතුරු ඉවසා සිටි මම ඊලග පහර ඒල්ල කරනවිට පොලුමුගුර මාගෙ වම් අතින් අල්ලා ගත්තා . එවිට මට පහර දුන්න මේජර් ජනක පිරිස් නිළදාරි තුමා බිම ඇදවැටුනා . එවිට මට දැනුනා ඔහු හොදට මත්පැන් බිල ඇති බවට .
මෙම නිළදාරි තුමා අධික බිමත් ඇති බවත් බිමතින් කිසිදු අනුකම්පාවකින් තොරව මම වැද සමාවෙන්න සර් මට අමාරැයි ගහන්න එපා කියද්දි අනෙකුත් භට පිරිස ද වටකරගෙන පහරදෙද්දි මාගෙ මුව ආවරණය කැඩිගියා එවිට මට පහරදිම නවතා ඔවුන් මදක් පසු පසට ගිහින් මට දනගසා ගන්නා ලෙස පරැැෂ වචනයෙන් කියා සිටියා .
මම දනගසා ගත්තා .
පසුව මම හමුදා බටයකු අත තිබු මුව ආවරණයක් ඉල්ලා ගෙන ඉතා අපහසුවෙන් මුව ආවරණය කරගත්තා .
ඉන්පසු covid රෝගීන් 150/175 ක් පමන ඉදිරියේ නොයේක් අවලාද අපහසයන් සිදුකර ඔහු කරන මෙම අමානුෂික කිුුයාව සාධාරණය කරගත්තා ඔහුගේ එම පුුකාශයට අත්පොලසන් දුන්න සුලු පිරිසක් එ අතර සිටියා.
පසුව මම දනගසා සිටින විට නැවත පොල්ල රැගෙන එන ලෙස හමුදා බටයකුට පැවසුවා .
තවත් ගුටි කන්න ශක්තියක් නොමැති බව හෙතුවෙන් එතනින් නැගිටලා වාට්ටුව වෙත covid ආසාදිතයින් සිටින අතරින් දුවන්නට වුවා මිටර් 30 ක් පමන දිව ආවත් පසු පස එලවාවිත් නැවත මම අල්ලා ගත්තා .නැවත අතින් පයින් පහර දුන්නා .ඉදිරියට රැගෙන ආ මට නැවත දනගසා ගන්නා ලෙස පරැැෂ වචනයෙන් බැන්නා .මම දනගසා ගත්තා .
එවිට මම ඇදසිටි ජසිය ඉරිතිබු බවත් මම යටින් ඇදසිටි කැමා වර්ගයේ T shart එක පේන්න ගත්තා .එවිට හමුදා නිළදාරින් මට පරැැෂ වචනයෙන් බැනවැදි ගලවපන් කියා පැවසුවා. මම ජසිය හා කැමා T Shart එක ගලවා බිම තැබුවා පසුව මම පැලදසිටි රිදී මාලය ද කැඩි බිමට වැටුනා.
දනගසා සිටි මා හට නැවත පයින් බෙල්ල පසුපස දෙසට පහරක් එල්ලකලා …මුනට නැවත පයින් පහරක් එල්ලකලා එය මම මගේ අතින් වලකාගත්තා. පොලුමුගුරෙන් එල්ලකල පහරින් මාගේ වම් අත ඉදිමි තිබුන ..එහෙත් මම දැත් එක්කොට වැද සමාවෙන්න සර් දැන් මට අමාරුයි කියා පැවසුවා .පැයකට ආසන්න කාලයක් මට අමානුෂික විදිහට 6 දෙනෙක් පහර දුන්න .
ඉන්පසු එතන රැදී සිටි covid රෝගීන් සර් ගහන්න එපා තවත් මැරෙයි කියා පැවසුවා .පසුව නිළදාරි තුමා මම මේජර් ජනක පිරිස් දෙනදෙයක් කාලා වෙනදෙයක් බලන් ඉදපන් කියා පරැැෂ වචනයෙන් බැනවැදි මගේන් මැරැම්නොකා මෙතනින් පලයන් කියා පැවසුවා .
මම නැවත මගේ දැත් එක්කොට වැද සමාවෙන්න සර් යැයි පවසා මගේ ජසිය T shart එක මම ගෙල පැලදසිටි රිදී මාලය හා කැඩිගිය මුව ආවරණය අහුලා ගෙන සෙරෙප්පු දෙකද දාගෙන වාට්ටුව වෙත ආව .
පසුව මඩගැවිතිබු කොටකලිසම ගලවා සරමක් ඇදගත් මාව වාට්ටුවේ සිටි අනේකුත් රෝගි මිතුරන් ගේ බලවත් ඉල්ලීම මත වෛද්‍ය තුමන් හමුවෙන්න යන්න පිටත් වුනා . පොලු පහරක් මගේ දුරකථනයට වැදි බැටරිනැමි තිරය සිදිගොස් තිබුන .
පසුව වාට්ටුවේ සිටි අයියා කෙනෙක් ගේ දුරකථනයකට මාගේ සිම්පත් දෙක යොදා මාගේ බිරිදට ඇතුමක් ගේන මට සිදුකළ මෙම තිරිසන් පුහාරය ගැන දන්නවා සිටියා .
වෛද්‍ය තුමන් මුනගැසුනත් මම ඇතිවිතිබු භය හේතුවෙන් කිසිවක් නොපවසා ඉදිමි තිබුන අත පෙන්වා මගේ අරක්ෂාව පිලිබද තහවුරු විමේන් පසු වාට්ටුව වෙත ආව .
පසුව මට සිදුවු මෙම මේලේඵ්ඡ පහරදීම පිලිබද මාවිසින් දැන්වියයුතු සියලුම දෙනාට හා සියලුම ආයතන වලට දැනුම් දිම් සිදුකර සිටියා . වාට්ටුවේ සිටි අයියා කෙනෙක් මට බෙහෙත් ආලේප කළා ….පසුව වාට්ටුවේ සිටි සියලු දෙනා නින්දට ගියා.
මෙම කාරනය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු මධ්‍යකට කාරනා නොකිම සිදුකළේ සුළු පිරිසකගේ පහත් කිුුයාවක් හේතුවෙන් සමස්ථ යුදහමුදාවම අපකීර්තිමත් වේවියැයි හා සාමාන්‍ය වැසියන්ගේ යුදහමුදාව පිලිබද ඇති ගෞරවය හා විස්වාස බිදි යාවිද කියා තිබෙන සැකය හේතුවෙන්ය.
එහෙත් මට මෙම සාහසික පහරදිම සිදුකළ නිළධාරි තුමා හා සෙසු නිළධාරි පිරිස එම ස්ථානයේම රාජකාරියේ යෙදිසිටින බවට ලැබුණු තොරතුරු මත මට සාධාරණය ඉෂ්ට කරගැනීමේ අරමුනින් ද තවත් අයකුට මෙවන් අසාධාරණයක් සිදුනොවිමට ඇති මග අැහිරිමෙ අදහසින් හා මට සිදුවු අසාධාරණය මෙලෙස හෙලිකිරිමට සිදුවු බව පුුකාශ කරමි.
තවද මෙම හේතුවෙන් සමස්ථ ශිුු ලංකා යුදහමුදාව ගැන වැරදි වැටහීමක් ඇති නොකරගන්නා ලෙස මා ආයාචනා කර සිටිමි .
18 comments
Hello just wanted to give you a quick heads
up. The text in your article seem to be running
off the screen in Safari. I’m not sure if this is a format issue or something
to do with internet browser compatibility but I figured I’d post to let you know.
The design look great though! Hope you get the
problem fixed soon. Many thanks http://www.information-brokers.ipt.pw/out/insertyourdata-67/
Simply wish to say your article is as surprising. The clearness in your
post is just cool and i could assume you are an expert on this subject.
Well with your permission allow me to grab your feed to keep updated with forthcoming post.
Thanks a million and please keep up the enjoyable work.
Awesome article.
دوره جامع مرد آلفا
برخی از مردان دوست ندارند با زنان آلفا ازدواج کنند چون به اصطلاح دو پادشاه در یک قلمرو نمیگنجند و مرد نمیتواند مردانگیاش را در کنار زن آلفا اثبات کند.
به همین دلیل ممکن است از او دور شده و سرد شود.
در علم روانشناسی، دستهبندیهای مختلفی
برای تیپهای شخصیتی وجود دارد، مثل
تیپهای شخصیتی MBTI و… یکی از این دستهبندیها
نیز به تیپ شخصیتی آلفا و بتا اختصاص یافته است.
در این مقاله قصد داریم تیپ شخصیتی آلفا
و بتا را در زنان و مردان معرفی کنیم و توضیح بدهیم و سپس به ارتباط این دو تیپ با
هم بپردازیم. یکی از دستهبندیهای
شخصیتی، تیپهای شخصیتی آلفا و بتا هستند.
هر کدام از این تیپهای شخصیتی،
نقاط قوت و ضعف خاض خودشان را دارند.
یکی از دلایل آن این است که شما انواع شخصیت مردان را نمیشناسید.
زمانی که صحبت از تیپهای شخصیتی میشود، همه افراد دوست دارند بدانند جزو کدام دسته قرار
میگیرند. بهعنوان مثال آنها تیپ شخصیت سیگما دارند یا گاما.
در ادامه چند راه برای شناسایی تیپ های شخصیتی مردانه به شما معرفی خواهیم کرد.
اعتمادبهنفس مردان امگا با تمایل
آنها در عدم رقابت عجین است. همانطور که گفتیم،
این تیپ شخصیتی به نظر یا تائید دیگران هیچ توجهی ندارد و
اعتمادبهنفسی که افراد حاضر در این تیپ دارند به آنها این
امکان را میدهد که کاملاً خودشان باشند.
آنهایی که زیاد نظر دیگران برایشان اهمیتی
ندارد و اصولا از قوانین و عرفهای
رایج پیروی نمیکنند، تیپ شخصیتی امگا
را تشکیل میدهند. افرادی که نه بهترین بودن جمع برایشان اهمیت
دارد و نه رهبر بودن برایشان جذابیت دارد، این افراد استعداد این را
دارند که خودشان را در حیطه موردعلاقهشان کاملاً غرق
کنند. در میان تیپ های شخصیتی مردان، مردان امگا
را با این ویژگیها خواهید دید.
گروهی اعتقاد دارند، بتاها پارتنرهایی نهچندان جذاب
اما همسرانی فوقالعاده هستند.
آنها بااینکه بهشدت مسلط و
بانفوذ هستند، اما خودشان را به هیچ گروهی وابسته نمیکنند و تنهایی را بهترین یار خودشان میدانند.
در میان تیپ های شخصیتی مردان، سیگماها با خصوصیات
زیر شناخته میشوند. برای آنکه بتوانی
رهبر گروه باشی، باید بتوانی بهراحتی با دیگران ارتباط برقرار کنی، چیزی که در بین
تیپ های شخصیتی مردان، در میان آلفاها
بیشتر دیده میشود. آنها شخصیتی برونگرا دارند و بهراحتی با دیگران به صحبت مینشینند.
این افراد به تعامل با دیگران علاقه دارند و بهراحتی میتوانند
به هر فردی بدون توجه به جنسیت یا موقعیت اجتماعی او نزدیک شوند.
مرد آلفا در برابر اشتباهات، کاستیها
و نظرات شخصی افراد مدارا میکند.
بنابراین، آلفا دیگران را بالا می
برد تا اعتماد به نفس خود را در توانایی خود برای به اشتراک گذاشتن افکار، ایدهها
و برنامههایی که میتوانند بر
جهان و آدمهای پیرامون او تأثیر مثبت بگذاردن، نشان دهد.
دلیل هرگونه پس زدن فیزیکی همسرتان، کمبود انرژی مردانه شما و یا ناراحتی
او از شما می باشد.
این به او کمک می کند تا از هر موضع اجتماعی و اقتصادی بتواند با مردم ارتباط برقرار کند.
در مطالعات حیوانات اجتماعی، از بالاترین فرد در سلسله مراتب سلطه گاهی آلفا
نام برده می شود. نرها، ماده ها یا
هر دو، بسته به نوع، می توانند آلفا باشند.
Hi, i think that i saw you visited my web site so i came to “return the favor”.I am
attempting to find things to improve my site!I suppose its ok
to use some of your ideas!!
Wonderful blog! Do you have any tips and hints for aspiring writers?
I’m hoping to start my own website soon but I’m a little lost on everything.
Would you recommend starting with a free platform like WordPress
or go for a paid option? There are so many options out there that I’m
completely confused .. Any tips? Appreciate it!
Thanks for finally talking about > ඉහල හමුදා ලොක්කෙක් කොරෝනා මධ්‍යස්ථානයකදී රෝගියෙකුට තිරිසන්ව පහර දේ..
අත පය කැඩී බෙහෙත් දමයි..
– Hello FM < Liked it!
When some one searches for his necessary thing, therefore he/she wants to be available that in detail, so that thing is maintained over here.
My web site :: 먹튀검증사이트 – Prince,
… [Trackback]
[…] Read More Info here to that Topic: hellofm.vip/2021/05/ඉහල-හමුදා-ලොක්කෙක්-කොරෝන/ […]
To that extent, RIO mortgages work in can you get equity release when you still have a mortgage similar way.
We buy houses in Austin As-Is and in ANY Condition.
My homepage: item518482583
With many lenders, this age partnership equity release reviews limit
has now gone.
… [Trackback]
[…] Read More to that Topic: hellofm.vip/2021/05/ඉහල-හමුදා-ලොක්කෙක්-කොරෝන/ […]
… [Trackback]
[…] Information to that Topic: hellofm.vip/2021/05/ඉහල-හමුදා-ලොක්කෙක්-කොරෝන/ […]
… [Trackback]
[…] Find More on that Topic: hellofm.vip/2021/05/ඉහල-හමුදා-ලොක්කෙක්-කොරෝන/ […]
… [Trackback]
[…] Read More to that Topic: hellofm.vip/2021/05/ඉහල-හමුදා-ලොක්කෙක්-කොරෝන/ […]
… [Trackback]
[…] Find More on to that Topic: hellofm.vip/2021/05/ඉහල-හමුදා-ලොක්කෙක්-කොරෝන/ […]
… [Trackback]
[…] There you can find 41515 more Info on that Topic: hellofm.vip/2021/05/ඉහල-හමුදා-ලොක්කෙක්-කොරෝන/ […]