News Political

ආණ්ඩුවේ කොරෝනා වියදම කබ්රාල් හෙලි කරයි..

කොවිඩ් 19 වසංගතය අදාල රාජ්‍ය වියදම් සම්බන්ධයෙන් සමාජය තුල දැඩි කතාබහක් ඇති වී ඇත. මේ සම්බන්ධයෙන් මුදල් හා ප්‍රාග්ධන වෙළඳපල සහ රාජ්‍ය ව්‍යවසාය රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් මැයි (18) දින පාර්ලිමේන්තුවේදී පැහැදිලි කිරීමක් සිදු කරන ලදී.

කොවිඩ් සම්බන්ධයෙන් විවිධ ප්‍රශ්න යොමු කරන අවස්ථාවක රජය දැනට කොවිඩ් වසංගතය මැඩලීම සහ ඒ ආශ්‍රිත කටයුතු සඳහා සිදු කර ඇති වියදම් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට රජයට යුතුකමක් ඇති බව පවසමින් අමාත්‍යතුමන් සිය කතාව ආරම්භ කළේය.

රජය විසින් ඍජුවම සිදු කර ඇති වියදම් සම්බන්ධයෙන් පැහැදිලි කරමින් අමත්‍යවරයා පැවසූයේ 2020 වසරේදී රුපියල් කෝටි 9610ක්ද 2021 වසරේ මේ දක්වා කාලය තුල රුපියල් කෝටි 4190ක්ද වියදම් කර ඇති බවයි.

කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් වූ අඩු අදායම්ලාභීන් හට 2020 අප්‍රේල් සහ මැයි මාස වල රුපියල් 5000 දීමනාව ලබා දීම සඳහා රු.මි 56,593ක්ද 2021 අප්‍රේල් මාසයේදී රු.මි 14000ක්ද රජය විසින් වෙන් කල බව වසංගතය මැඩලීම සඳහා වූ රජයේ ප්‍රතිපාදන සම්බන්ධයෙන් පැහැදිලි කරමින් අමාත්‍යවරයා පැහැදිලි කළේය.

එමෙන්ම නිරෝධායන කටයුතු , සෞඛ්‍ය යටිතල පහසුකම් , ඖෂධ හා සැපයුම් යනාදිය සඳහා 2020 දී රු.මි 29,045 ක්ද 2021 මේ දක්වා කාලය තුල රු.මි 17,743 ක්ද වැය කර ඇත.

ඊට අමතරව අධ්‍යාපන අංශයට කොවිඩ් මර්ධන පහසුකම් සැපයීම සඳහා රු.මි 3800ක්ද වෙන් කර ඇති බව අමාත්‍යවරයා විසින් අවධාරණය කරන ලදී. 2020 රජය විසින් ඔක්තෝබර් සහ නොවැම්බර් මාස වල කොවිඩ් දෙවන රැල්ල හේතුවෙන් බලපෑමට ලක් වූ ගම්පහ, කොළඹ, කළුතර, කුරුණෑගල, මඩකලපුව, සහ රත්නපුර දිස්ත්‍රික්ක වල ජනතාව වෙත දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් සහන සහන ලබා දීම සඳහා රු.මි 7,073ක් වියදම් කර ඇති අතර නිවාස වල නිරෝධායනට යොමු කර ඇති පවුල් සඳහා රු. 10,000ක් වටිනා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීම සඳහා රු මි 2,846ක් වියදම් කර ඇත.

එමෙන්ම 2020 සහ 2021 වසර මේ දක්වා කාලය තුල කොවිඩ් 19 නැවත වරක් ව්‍යාප්ත වීම හේතුවෙන් බලපෑමට ලක්වූ ජනතාව වෙත සහන සැලසීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල සඳහා පිලිවෙලින් රු.මි 102ක් සහ රු මි 2,658ක් රජය විසින් ලබා දී ඇති බවද අමාත්‍යවරයා විසින් අවධාරණය කරන ලදී.

රජයේ කටයුතු අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා කොවිඩ් 19 වසංගතය හේතුවෙන් අදායම් අඩු වූ රාජ්‍ය ආයතන වෙත 2020 වසරේදී රු මි 525ක්ද 2021 මේ දක්වා කාලය තුල රු.මි 102ක්ද වෙන්කර ඇති බව විශේෂයෙන්ම ගොවි නිෂ්පාදන මිලදී ගැනීම සඳහා රු මි 88ක්ද වියදම් කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

මේ සියල්ලට අමතරව දෙවරක් බැංකු ණය ගෙවීම් ප්‍රමාද කිරීම (Moratoriums) හරහා ලබා දුන් ප්‍රතිලාභ රුපියල් කෝටි 341,360 කට අධික බවත් බැංකු නොවන මුල්‍ය ආයතන වලින් ලබා දුන් ණය ගෙවීම් ප්‍රමාද කිරීම (Moratoriums) හරහා ලබා දුන් ප්‍රතිලාභය රුපියල් කෝටි 52,540ක් බවද ඔහු විසින් අවධාරණය කරන ලදී. සෞභාග්‍ය ණය පහසුකම හරහා ලබා දුන් ණය ප්‍රමාණය රුපියල් කොටි 16,560ක් බවද මෙහිදී අමාත්‍යතුමන් විසින් හෙළි කළේය.

ඇතැම් කණ්ඩායම් විසින් සත්‍ය විකෘත්ති කරමින් අසත්‍ය ප්‍රචාර ගෙන යන බවත් ඒවාට නොරැවටෙන ලෙසද සිය කතාව අවසන් කරමින් අමාත්‍යවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියේය 

Related posts

පාසල් දරුවන් 100කගේ PCR වාර්තා අද

Shiran Viraj

මා බූස්ටර එන්නත ගත්තේ නැති නිසා කොරෝනා හැදුනා..- ආසාදිත රාජ්‍ය ඇමතිගෙන් රටට පණිවුඩයක්..

Shiran Viraj

බැඩ්මින්ටන් ශූර නිලූක කරුණාරත්නට කොරෝනා

Shiran Viraj

10 comments

roof skylight March 24, 2023 at 11:09 am

… [Trackback]

[…] Read More Info here on that Topic: hellofm.vip/2021/05/ආණ්ඩුවේ-කොරෝනා-වියදම-කබ/ […]

Reply
glock 17 March 26, 2023 at 3:24 pm

… [Trackback]

[…] Find More here on that Topic: hellofm.vip/2021/05/ආණ්ඩුවේ-කොරෝනා-වියදම-කබ/ […]

Reply
สล็อตวอเลท March 28, 2023 at 3:46 pm

… [Trackback]

[…] Read More Information here on that Topic: hellofm.vip/2021/05/ආණ්ඩුවේ-කොරෝනා-වියදම-කබ/ […]

Reply
ศูนย์บริการลูกค้า March 28, 2023 at 4:00 pm

… [Trackback]

[…] Find More Info here to that Topic: hellofm.vip/2021/05/ආණ්ඩුවේ-කොරෝනා-වියදම-කබ/ […]

Reply
Dark web market links 2023 April 23, 2023 at 12:11 pm

… [Trackback]

[…] Read More Info here to that Topic: hellofm.vip/2021/05/ආණ්ඩුවේ-කොරෝනා-වියදම-කබ/ […]

Reply
click this July 3, 2023 at 3:24 pm

… [Trackback]

[…] Information to that Topic: hellofm.vip/2021/05/ආණ්ඩුවේ-කොරෝනා-වියදම-කබ/ […]

Reply
mdma for sale online October 7, 2023 at 3:39 pm

… [Trackback]

[…] Read More here on that Topic: hellofm.vip/2021/05/ආණ්ඩුවේ-කොරෝනා-වියදම-කබ/ […]

Reply
slotjili November 3, 2023 at 6:54 am

… [Trackback]

[…] Here you can find 8608 additional Information on that Topic: hellofm.vip/2021/05/ආණ්ඩුවේ-කොරෝනා-වියදම-කබ/ […]

Reply
pgslot November 22, 2023 at 11:31 am

… [Trackback]

[…] There you can find 37151 additional Information to that Topic: hellofm.vip/2021/05/ආණ්ඩුවේ-කොරෝනා-වියදම-කබ/ […]

Reply
Taurus Guns November 28, 2023 at 5:04 am

… [Trackback]

[…] Info to that Topic: hellofm.vip/2021/05/ආණ්ඩුවේ-කොරෝනා-වියදම-කබ/ […]

Reply

Leave a Comment