February 12, 2026
NewsPolitical

අපි සාර්ථකව කොරෝනා පාලනය කරලා.. එන්නත්කරණයෙන්ද අපි ඉදිරියෙන්.. ආණ්ඩුවට ඔ්න තරම් සල්ලි තියෙනවා.. ඉල්ලන තරමක් දෙනවා..

 ශ්‍රී ලංකාව සාර්ථකව කොරෝනා ව්‍යාප්තිය පාලනය කර ඇතැයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

කොරෝනා එන්නත්කරණය අතින්ද ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින රටක් බවට හඳුන්වා දී දිය හැකි බවද ඒ මහතා පැවසීය.

ආණ්ඩුවට අවශ්‍ය තරම් සල්ලි මුදල් ඇති බවත් ඉල්ලන තරමක් මුදල් ලබාදීමට සූදානම් බවත් තවද බවද පැවසූ ඔහු නමුත් හැකියාවක් ඇති දානපතියන් මෙම ව්‍යාප්තිය පාලනය සඳහා ආධාර උපකාර කළ යුතු බවද කියා සිටියේය.

කොළඹ ප්‍රදේශයේ නිවාස සංකීර්ණ කිහිපයක නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කරන ලදී.

Related posts

ඇමරිකාවෙන් ආනයනික තීරු බද්ද බින්දුව කර අර්බුදයෙන් ගැලවෙන්නැයි කියයි..

Maimoonar

විදුලි ගාස්තු 11.57%කින් ඉහළ නැංවීමට විදුලිබල මණ්ඩලයෙන් නිල යෝජනාවක්

Maimoonar

2000 බැගින් රුපියල් කෝටි දෙකක් ජනතාවට බෙදමින් සිටි ධනපතියෙකු අත්අඩංගුවට….

Maimoonar

907 comments

Comments are closed.