Local NewsNews

ප‍්‍රදේශ 13ක් ලොක්ඩවුන්.. ලයිස්තුව මෙන්න..

දිස්ත්‍රික්ක 6කට අයත් ග්‍රාම නිලධාරි වසම් 13ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ.

කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන් හමුවීම මත වසංගතය තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

එසේ හුදෙකලා කරන ලද ග්‍රාම නිලධාරී වසම් මෙසේය.

කොලඹ දිස්ත‍්‍රික්කය
කොලමු්න්න
මාම්පෙ බටහිර

ගම්පහ දිස්ත‍්‍රික්කය
ඇලපිටවල නවම්මහරගම
මගුල්පොකුණගම මගුල්පොකුණ පාර

ගාල්ල දිස්ත‍්‍රික්කය
දික්කුඹුර
අටානිකිත

රත්නපුර දිස්ත‍්‍රික්කය
සන්නස්ගම
දොඩගස්වින්න
ගොඩගම
කට්ටංගේ

හම්බන්තොට දිස්ත‍්‍රික්කය
සූරියවැව නගරය

කෑගල්ල දිස්ත‍්‍රික්කය
උඩපොත
කැන්දාව

ගම්පහ දිස්ත‍්‍රික්කය
කළුඅග්ගල
පොල්හේන

කළුතර දිස්ත‍්‍රික්කය
අධිකාරිගොඩ

Related posts

කාල්ටන් නිවස වැටලූ විරෝධතාකරුවන්ට කදුළු ගෑස් ගසා පන්නා දමයි..

Maimoonar

‘දැන් භයානකයි.. ලංකාවම බිය විය යුතුයි..’ වසංගතයෙන් ගොඩ එන එකම පාර වසංගත විශේෂඥවන් දෙදෙනෙකු හෙලි කරයි..

Maimoonar

වවුචර වෙනුවට දේශීය පාසල් පාවහන් ලබාදීමේ නියමු ව්‍යාපෘතිය අද සිට ඇරඹෙයි

Maimoonar