January 15, 2026
Local NewsNews

මුස්ලිම් ජනගහනය 5000 ඉක්මවන ප‍්‍රා.ලේ. කොට්ඨාශවලට වෙනම මුස්ලිම් මරණ පරීක්‍ෂකවරයෙක්..

මුස්ලිම් ජනගහයනය 5000 ඉක්මවන සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම මුස්ලිම් ජාතික මරණ පරීක්ෂකයෙකු පත්කළ යුතු බවට දන්වා ඇතැයි වාර්තා වෙයි.

කෙසේ වෙතත් ඇතැම් ප්‍රාදේශීය ලේකම්වරුන් සඳහන් කරන්නේ එසේ ජාතිවාදී පදනමින් රජයේ පත්වීම් සිදු කිරීම ව්‍යවස්ථා විරෝධී වන බවයි.

ජාතිවාදී පදනමින් රාජ්‍ය සේවය තුළ පත් කිරීම් සිදු කිරීම මෙතෙක් සිදුව නැතැයිද ඔවුන් පෙන්වා දෙති.

Related posts

පිරවුම්හල්වල තෙල් තොග දන්වන වෙබ් අඩවිය යලි ක‍්‍රියාත්මකයි… නමුත් බොහෝ තැන්වල තෙල් නෑ…

Maimoonar

සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් වෙයි

Maimoonar

වැඩිම මරණ ගණනත් වැඩිම ආසාදිත ගණනත් අද..

Maimoonar

973 comments

Comments are closed.