NewsPolitical

විමල් පොහොට්ටුවෙන්-කැබිනෙට්ටුවෙන් ඉවත් කරන්න සාකච්චා..

ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇමති ධුරයෙන් ඉවත් කළ යුතු බවට සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් කළ යුතු බවට ප්‍රබල සාකච්ඡාවක් එම පක්ෂයේ පිරිසක් අතර ඇති වී තිබේ.

පසුගිය ඉරිදා දිනයේ ලංකාදීප පුවත්පතට වීරවංශ මහතා විසින් සිදු කර ඇති ප‍්‍රකාශය ගැන සමාව ඉල්ලා නොසිටින්නේ නම් මෙම පියවර ගත යුතු යයි පසුපෙළ මන්ත‍්‍රී පිරිසකගේ අදහස වී ඇත.

ඊයේ දිනය මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඉල්ලා සිටි පරිදි වීරවංශ අමාත්‍යවරයා ජාතිය හමුවේ සමාව ඉල්ලා නොසිටිය හොත් ඇමති ධුරයෙන් හා පොදුජන පෙරමුණේ හවුල්කාරීත්වයෙන් ඉවත් කල යුතු බව ඔවුන්ගේ දැඩි අදහසයි.

මේ බව අමාත්‍යවරයා වෙත දැන්විය යුතු බවදට සාකච්ඡාවට බඳුන් වී තිබේ.

Related posts

ඩෙල්ටා ආසාදිතයන් විශාල පිරිසක් රට පුරා.. හදුනාගත් ප‍්‍රදේශ මෙන්න..

Maimoonar

ට්‍රම්ප්ගෙන් ලොව කුඩා රටවල් 150කට සමාන තීරු බද්දක් පනවීමට සැලසුමක්

Maimoonar

යුරෝපා සංගමයේ සියලු රටවල් සදහා ෆයිසර් එන්නත්කරණය අරඹයි

Maimoonar

1 comment

Comments are closed.