February 12, 2026
Local NewsNews

නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනෙකු ජනපති අතින් පත්වීම් ලබයි

නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතින් අද (10) පත්වීම් ලබා ගනු ලැබුවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී.

නව පත්වීම් ලද මහාධිකරණ විනිසුරුවරුන් සහ ඔවුන් මීට පෙර හෙබ වු පදවිය පහතින් දැක්වේ.

01.එන්.කේ.ඩී.කේ.අයි. නානායක්කාර මෙනවිය    -දිසා විනිසුරු

02.ආර්.එල්. ගොඩවෙල මහතා    – දිසා විනිසුරු

03.වී. රාමකමලන් මහතා – දිසා විනිසුරු

04.යු.ආර්.වී.බී. රණතුංග මහතා    – දිසා විනිසුරු

05.එස්.එච්.එම්.එන්. ලක්මාලි මෙනවිය – අතිරේක දිසා විනිසුරු

06.ඩී.ජී.එන්.ආර්. ප්රේලමරත්න මහතා – දිසා විනිසුරු

07.ඩබ්ලිව්.ඩී. විමලසිරි මෙනවිය – අතිරේක දිසා විනිසුරු

08.එම්.එම්.එම්. මිහාල් මහතා –    ප්රදධාන මහෙස්ත්රාසත්

09.මහී විජේවීර මහතා – දිසා විනිසුරු

10.අයි.පී.ඩී. ලියනගේ මහතා – අතිරේක දිසා විනිසුරු

11.ජේ. ට්රො.ට්ස්කි මහතා – දිසා විනිසුරු

12.එන්.ඒ. සුවන්දුරුගොඩ මහත්මිය – රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ

Related posts

මාලිමාව මැතිවරණයෙන් -34%ක කඩා වැටීමක.. නාමල් 174%ක්, සජිත් 14%ක් උඩට…

Maimoonar

විදේශ රටවලින් ශ්‍රී ලාංකිකයින් යළි ගෙන්වීම අත්හිටුවයි : අදත් පුද්ගලයින් 374ක් රැගෙන එයි

Maimoonar

අස්වුනත් නැතත් මහින්ද ඉවතට.. විශ්වාස භංගයට ස්වාධීන කණ්ඩායමේ සහාය..

Maimoonar