27.2 C
Colombo
October 8, 2026
NewsPolitical

විමල්ගේ කතාවේ හරය මං දන්නවා.. අනෙක් අයට නොතේරුණාට කරන්න දෙයක් නෑ..- අගමැති මහින්ද

විමල් වීරවංශ ඇමතිවරයාගේ ප්‍රකාශයන් සමඟ මත ගැටුම් ඇති කර නොගන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුවේ දේශපාලන පක්ෂ වල නායකයන්ට දැනුම් දී ඇත.

අග‍්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම දැනුම් දීම සිදු කර තිබේ.

විමල් වීරවංශ මහතාගේ ප්‍රකාශයේ හරය තමන් දන්නා බවත් අනෙක් අයට එය නොතේරෙන නිසා ගැටලු මතු වී ඇති බවත් අගමැතිවරයා පෙන්වා දී තිබේ.

තමන් නොමැති අවස්ථාවක කල ප‍්‍රකාශයක් ගැන ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම දී ඇති වූ මත ගැටුම සම්බන්ධයෙන් ඇමැති විමල් වීරවංශ අදහස් දැක්වීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කර ඇත.

Related posts

සමගි ජන බලවේගය මන්ත්‍රීවරු 09ක් නෙරපයි.. කතානායකට දන්වයි..

Maimoonar

වෑන් රථයක් හොරකම් කර සගවාගනී..

Maimoonar

බංගලි අරගල සැප ඉවරයි.. අන්තර්වාර රජය බංකොලොත්.. IMF වෙතින් බිලියන අටක් යදී… පෝලිම් Loading….

Maimoonar

6 comments

Comments are closed.